මෛත්‍රීපාල සිරිසේන මහින්දට වඩා අමුම අමු බයික් බලන් ගියාම. එන්රික්ගේ ප්‍රසංගය සම්බන්ධයෙන් කරනලද තනපට කතාවට සිරිසේන සමස්ත ශ්‍රී ලංකික තරුණ තරුණියන්ගෙන් සමව අයදිය යුතු නොවේද ? තරුණ පිරිස් තමයි එතුමාව ජනාධිපති පුටවට ගේන්න ෆේස් බුක් ආශ්‍රයෙන් ලොකු සටනක් දුන්නේ. එහෙවු අපටද සිරිසේන මෙහෙම සලකන්නේ.
සිරිසේන ඔහේ ගමේ බයියා උනාවේ , කඩ්ඩ බැරි උනාට කමක් නැහැ කියමුකෝ. ඒඋනාට තරුණ අපිව සිරිසේනලාගේ තාරුණ්‍ය පැවති යුගයට ගෙනියනන්නම් හදන්න එපා. පයින් ගහල එලවනේ.
සිරිසේන ඔහේ ගමේ බයියා උනාවේ , කඩ්ඩ බැරි උනාට කමක් නැහැ කියමුකෝ. ඒඋනාට තරුණ අපිව සිරිසේනලාගේ තාරුණ්‍ය පැවති යුගයට ගෙනියනන්නම් හදන්න එපා. පයින් ගහල එලවනේ.