To people planning to migrate to Australia, think twice

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
මට වෙන්නම ඕනේ නෑ බන් යමක් ගැන කථා කරන්න. වැරැද්දක්, අසාධාරණයක් දැක්ක තැන කථා කරන එක මගේ සිරිතයි.

mona waraddak da ban :rofl: me ratata ona de me rata karanne ubata ona de neme lol
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Education sector eka hena income ekak ne ban.ohoma eka parata kelina ekak nethi wei.hopes dila kattiya limit karai.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    mona waraddak da ban :rofl: me ratata ona de me rata karanne ubata ona de neme lol

    ou itin unne oke dan inne, eka hari, namuth vade varadi. australia, new zealand canada kiyanne british colony, hari rataval nevi. state head monarch thama.
    eka nisa immigrants la ena ekata kokka dana eka varadi.

    keep dreaming pons.

    pons: the part of the brainstem that links the medulla oblongata and the thalamus.
    yeah, the one you don't have.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Education sector eka hena income ekak ne ban.ohoma eka parata kelina ekak nethi wei.hopes dila kattiya limit karai.

    students la limit karanne na ban. godak chinese students la enne PR balagena neme. unta salli thiyenawa. igenagannath pluwan ea nisa enawa in kohomath unta awulak na. in PR ganna neme enne bahutharaya
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    students la limit karanne na ban. godak chinese students la enne PR balagena neme. unta salli thiyenawa. igenagannath pluwan ea nisa enawa in kohomath unta awulak na. in PR ganna neme enne bahutharaya

    Ethakota dan lankawen ena unta mokda wenne kiyapanko..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    students la limit karanne na ban. godak chinese students la enne PR balagena neme. unta salli thiyenawa. igenagannath pluwan ea nisa enawa in kohomath unta awulak na. in PR ganna neme enne bahutharaya

    ah enan indian untai lankawe untai shot eka denna wenna athi oya hadanne.:baffled: sol list eken accounting ain karaida ban,ehema karoth sahenna kattiyakata kelawenawa
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    thamange koheda ban. australia yava kiyanne aboriginal ungen horakapu ratak. eka nisa skilled migrant lata enna amaru karana eka balu vadak. horen ena eka nathara karana eka venama deyak.

    එක හරි බන්,ඒ වුනාට දැන් ඉන්නේ සුද්දෝනේ බහුතරය,
    දැන් සුද්දන්ගේ රටක් වෙලානේ,
    මිනිස්සුන්ගේ කමත්තනේ බන් ඒ රටවලට යන එක,නොයන එක,
    සල්ලි හෝ වෙන යම් දෙයක් බලගේනනේ යන්නේ තමන්ගේ මවු රට අතෙර්ල

    මන් නම් කියන්නේ උන් ගත්තා තීරණය උන්ගේ රටේ හැටියට හොඳයි කියල.
    අපිට ලංකාව අයිති වගේ,අපිට බැනේ එහෙට ගිහින් මට එහෙට ගිහින් පදිංචි වෙන්න අයිතියක් තියෙනා කියන්න උන් අබෝජින් වරු එලවල හොරෙන් ගත්තු එකක් කියල.

    උන් විතරක් නෙමේ ලෝකේ දියුණු රටවල් ගොඩක් ක්රන්නේ ඕක,
    උන් ගන්නේ උන්ට වැදගත් රට දියුණුවට උපකාරී වෙයි කියල හිතෙන ඩයල් තම,
    බුද්දියෙන් හා ශ්‍රමයෙන්
    සුළුතරයක් ගන්නවා වෙන වෙන හේතුවලට.(මනවහිම්කම් කඩවීම් වලදී,සරණාගතයෝ වගේ සීන් වලදී.)
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    උබත් ස්කිල් මයිග්‍රන්ට් හරි, ස්ටුඩන්ට් හරි විදියට ඔහෙට ගිය එකෙක්නේ? නැත්නම් උබේ පේරන්ට්ස් ලා හරි ඔහෙට ගිහින් නේ උබට සිටිසන් කම හම්බ උනේ (උබ සිටිසන් කියලා හිතනවා, මම ඒක දන්නේ නෑ හරියටම). උබ සුද්දෙක් නෙවෙයිනේ? එහෙම එකේ උබ ලංකාවේ උන්ට යන්න හම්බ වෙන එකට කෙළ වෙන එකට සතුටු වෙන එකෙන්ම පේනවා බන් උබේ තියෙන ආත්මාර්ථකාමි බව.

    PS : මම ඕස්ත්‍රේලියාවට යන්න කැමති එකෙක් නෙවෙයි.

    පොන්නයා කැමති බන් වෙන උන් එහෙ ආවම උගේ සිහින රාජ්ජේ අහු වෙනවට :rofl::rofl:

    අවුඩි :baffled:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    3rdEye kukka awilla :lol: riduna neda? :lol:

    අඩෝ පාරේ යන ටෙස්ලා කාර් එකක ෆොටෝ ගහලා දාපන් අවුඩි විකුනලා ගත්තා කියලා..අපි බොරුවට හරි විස්වාස කරන්නම් :rofl::rofl:

    වෙලාවට බෙහෙත් ගනින් හොදේ,නැත්නම් ලෙඩේ උඩු දුවයි ;)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අඩෝ පාරේ යන ටෙස්ලා කාර් එකක ෆොටෝ ගහලා දාපන් අවුඩි විකුනලා ගත්තා කියලා..අපි බොරුවට හරි විස්වාස කරන්නම් :rofl::rofl:

    වෙලාවට බෙහෙත් ගනින් හොදේ,නැත්නම් ලෙඩේ උඩු දුවයි ;)

    anathayakuge adonawa :lol:

    giphy.gif
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    anathayakuge adonawa :lol:

    එක වෙන්න ඇති සල්ලිකාරයා කාර් සෙල් එකක ෆොටෝ අරන් තමන්ගේ වාහනේ විදියට උම challenge කර එකෙක්ට පෙන්න දැම්මේ

    5ab92e45b95b98f388ae243f3befcfb7.png

    hari dan kelin minihek wage dapan wena katha nahuwa :lol::lol:
    uba pirimeyk nowei kiyala oppu karanna yanne damme nathoth :lol:

    Audi A1 Sportback

    TwkWI2G.jpg

    SggnNWL.jpg

    Sale Link

    http://wowcarsales.com/sale/audi-a1---dec-2014-hatchback---7-spd-auto-s-tronic--14-turbo-tech--amp-style-pak-12529/au

    sIrQzY9.png

    :rofl::rofl:

    දැන් ඇඩ්මින්ට අඩලා තෙඩ් එක වහ ගනින්.. :P:P
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    එක වෙන්න ඇති සල්ලිකාරයා කාර් සෙල් එකක ෆොටෝ අරන් තමන්ගේ වාහනේ විදියට උම challenge කර එකෙක්ට පෙන්න දැම්මේ

    owa damma kiyala ganan ganne na anathaya. ube anatha kama witharai oken penne meke unta :lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    owa damma kiyala ganan ganne na anathaya. ube anatha kama witharai oken penne meke unta :lol:

    ඔව් ඔව් මානසික රෝගින්ට නම් පෙන්නේ නැති වේවි..එත් මොලේ තියෙන මිනිස්සු හැමෝමට තේරෙනවා උබේ පච :rofl::rofl: ලජ්ජා නැද්ද බන් කාර් සෙල් එකක ෆොටෝ දාන්න :P:P
     
    Last edited: