To whom it may concern

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,330
    346
    83
    To whom it may concern කියන එකේ, සිංහල එක මොකද්ද? :eek:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,819
    113
    සියළු දෙනාට/ඔබට මෙයින් දන්වා සිටින වග නම්,
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අදාළ පුද්ගලා වෙත
    ලිපිය යවන පුද්ගලය කවුද කියල හරියටම දන්නෙ නැති උනාම පාවිච්චි කරනව.
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,893
    23,585
    113

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    "අදාල පරිදි" කියන අදහස.


    උදාහරණයක් විදියට වීසා එකක් ගන්න එම්බසි එකට ලියුමක් ලියනකොට ලියුම හරියටම යවන්න ඕනි කෙනා දන්නෙ නැතිනම් "To Whom it may concern" කියල යොදනව. රාජ්‍ය සේවයෙදි නම් ඒක තමයි අදහස :)