toastmaster club sri lanka ගියපු අය ඉන්න අය අත්දැකීමක් කියමු ද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මගේ අත්දැකීම අනුව. මම මෙම්බර් කෙනෙක් නෙමෙයි විසිටර් කෙනෙක් විදිහට ගොඩක් දවස් ගිහින් තියෙනවා. ගොඩක් ක්ලබ් වල කලින් කතා කරගෙන හරි නොකර හරි විසිටර් විදිහට ගිහිල්ලා බලන්න දෙනවා.

    මම දැක්ක හොඳ;
    -චුට්ටක් හරි ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙනවාමයි.
    -එතන ටේබල් ටොපික් කියලා එකක් තියෙනවා. ඒවා විසිටර්ලටත්
    කරන්න පුලුවන්. ඒවට නොමිලෙම ෆීඩ්බැක් හම්බෙනවා.
    -මෝටිවේට් වෙනවා.
    -කන්ටැක්ට්ස් හැදෙනවා.

    නරක;
    -ක්ලබ් එකේ එන පිරිස අනුව ඉහත ප්‍රතිපල වෙනස් වෙනවා. මොකද අපේ කතාවල් වින්ශ්චය කරන්නෙ එතනම කට්ටිය. මම ගිය එක ක්ලබ් එකක් කරන්නෙ පොඩි එවුන් ටිකක්. තව එකක හිටියෙ මැනේජර්ලා වගේ ඩයල්.

    -කතා ඔක්කොගෙම ඒකාකාරී බවක් තියෙනවා. ගිරවා දාලා තමයි කියන්නෙ. මේක නම් මම් කැමති දෙයක් නෙමෙයි.

    -වැඩ්ඩෝ බහින්නෙ තරඟ තියෙද්දි. අනික් දවස් ගොඩක් වෙලේට ඇදන් යන්නෙ සොක්කො. එතකොට ඉතින් සොක්කො ටික ඇදන් යන කල්බ් එකේ තඟයක් දාට වැඩ්ඩෝ බැහැලා දිනනවා වගේ සීන් එකක් තියෙනවා.

    කොහොම උනත් යන එක වටිනවා.
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    788
    452
    63
    Homagama

    කොලඹ එකටද? ගියේ....
    ගලදාරි එකේ තියෙන්නේ ඒක නේද ලොකු එක මම හොයපු විදිහට.... ගියපු කවුරුත් නැහැ දන්න අදුනන ඒකයි ඇහුවේ...
    . English වලින් නේද කරන්නේ ඒ පැත්තත් ගොඩදාගන්න ඕනේ ඒකයි ගොඩක්ම
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොලඹ එකටද? ගියේ....
    ගලදාරි එකේ තියෙන්නේ ඒක නේද ලොකු එක මම හොයපු විදිහට.... ගියපු කවුරුත් නැහැ දන්න අදුනන ඒකයි ඇහුවේ...
    . English වලින් නේද කරන්නේ ඒ පැත්තත් ගොඩදාගන්න ඕනේ ඒකයි ගොඩක්ම
    English වලින් නේද කරන්නේ? :angry::angry::angry:

    රට වටේම තියෙනවා. උඹගෙ දැනුම අඩුයි නම් පොඩි එකකින් පටන් ගනින්. ඊටපස්සෙ ලොකු ක්ලබ් එකකට මාරු වෙයන්.
     
    • Like
    Reactions: chameeracool

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මගේ යාලුවෙක් හිටියා කොල්ලෙකුත් නෙමේ වගේ එකෙක්. ඕකට ගිහින් 2yrs වගේ දැන්..

    මිනිහා වෙනස් වෙලා, දැන් තනියෙන් ගමන් එහෙම යනවා.. අමුතු සීන් එකක් තියෙන්නේ. හැබැයි අර ගති එහෙම්මයි.. ඉස්සර කොන් වෙලා හිටියේ දැන් සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා හොදට ඇවිදලා කරලා ඉන්නවා..

    ආකල්ප එහෙමත් වෙනස් කරනවද දන්නෑ
     
    • Like
    Reactions: chameeracool

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,177
    1
    61,538
    113
    Mother Earth
    කොලඹ එකටද? ගියේ....
    ගලදාරි එකේ තියෙන්නේ ඒක නේද ලොකු එක මම හොයපු විදිහට.... ගියපු කවුරුත් නැහැ දන්න අදුනන ඒකයි ඇහුවේ...
    . English වලින් නේද කරන්නේ ඒ පැත්තත් ගොඩදාගන්න ඕනේ ඒකයි ගොඩක්ම
    කොහොමද ඒකට සහභාගිවෙන්නෙ ? අනේ කියපන්කො. ලොකු පිනක්.
     
    • Like
    Reactions: chameeracool

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මං එකකට ජොයින් වෙලා ඉන්නවා. ඇත්තටම ගොඩක් හොදයි. ඔයා මෙම්බර් කෙනෙක් විදියට ජොයින් උනාම ඔයාට මෙන්ටර් කෙනෙක් හම්බෙනවා. ඒ මෙන්ටර් තමන්ට වඩා අවුරුද්දක් විදියට TM එකේ සීනියර් මෙම්බර් කෙනෙක්. එයා ඔයා කරන Roles, speeches monitor කරලා ඔයාට කමෙන්ට් දෙනවා. මං හිතන විදියට toastmaster කියන්නේ ඔයාගේ Personality එක develop කරන්න ගොඩක් හොද තැනක්.
     
    • Like
    Reactions: chameeracool

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93

    Mokakda machan club eka...? Kohomada join wenne...?
     
    • Like
    Reactions: chameeracool

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,128
    113
    monawada ban me club,poddak therena widihata kiya dipallako,mehema ekak gana ahuweth adai.meka me kala bila natala karala ena club ekak nemei da?poddak kiyadipallako apitath igena ganna? :rolleyes: :confused: :confused:
     
    • Like
    Reactions: chameeracool

    Naha

    Junior member
  • Mar 27, 2021
    82
    69
    18
    ඔතනින් කරන්නෙ personality improvement එකක්ද, නැත්තන් english improve කරන එකද්?
     
    • Like
    Reactions: chameeracool