machanla,
ada match eka online balanna link ekak tiyenawanam dapallako.
නිකං හිත සවුත්තු කර ගන්නේ නැතිව වෙන මොනවා හරි බලන්න. මේ ලියන මොහොතේත් මැච් එක ගහනවා. මෙහෙ (ඕස්ට්‍රේලියාවේ)ටී වී එකේ පෙන්නනවා. නමුත් දැනටම විකට්ස් පහක් ගිහින්. (90/5) මම ඒක බලන්නේ නැතිව මේවා ලියනවා.:
105/7 bun. loke inna hodama sancharaka cricket team eka tamai bun apita inne. hodata kala bila joly karala enawa.
මුන්ගෙ පඩි කපන්ඩ ඔනේ