Today I Learned මුන් මකුළුවෝ නෙමේ ලු අහිංසක සතෙක් භයානක පෙනුමක් තිබ්බට ,

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    අහිංසක සතෙක් විස etc මුකුත් නැහැ , දැක්කොත් මරන්න එපා බය නොවී හිමින් එලවන්න ඇඟට ගෑවුනට කන්නේ නැහැ .
    පෙනුමේ විදිහට භයානක මකුණෙක් වගේ .

    මූ මකුනෙකුත් නෙමේ ගොනුස්සෙකුත් නෙමේ




    කට්ට එක්ක නම් දැකලා නැහැ


    scientific name එක

    Phrynichus ceylonicus​


     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අහිංසක සතෙක් විස etc මුකුත් නැහැ , දැක්කොත් මරන්න එපා බය නොවී හිමින් එලවන්න ඇඟට ගෑවුනට කන්නේ නැහැ .
    පෙනුමේ විදිහට භයානක මකුණෙක් වගේ .

    මූ මකුනෙකුත් නෙමේ ගොනුස්සෙකුත් නෙමේ




    කට්ට එක්ක නම් දැකලා නැහැ


    scientific name එක

    Phrynichus ceylonicus​





    මේකා නේද :baffled::baffled::baffled:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,722
    75,870
    113
    අහිංසක සතෙක් විස etc මුකුත් නැහැ , දැක්කොත් මරන්න එපා බය නොවී හිමින් එලවන්න ඇඟට ගෑවුනට කන්නේ නැහැ .
    පෙනුමේ විදිහට භයානක මකුණෙක් වගේ .

    මූ මකුනෙකුත් නෙමේ ගොනුස්සෙකුත් නෙමේ




    කට්ට එක්ක නම් දැකලා නැහැ


    scientific name එක

    Phrynichus ceylonicus​



    ඕකා වගේම අහක ඉඳන් මැරුම් කන සතෙක් තමා රදනකයා කියන එකා, ඩයල් එක ගොඩක් වෙලාවට කරවලයා වගේ තමා පෙන්නෙ. හැබැයි කරවලයා වගේ උග්‍ර විශ නෙවී මූ නිර්විශ. ඒත් ඉතින් අඳුනගන්න අමාරුන් නිසා මැරුම් කනවා
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,945
    113
    ඕකා කෑ ගහනවා. දවසක් මන් දන්නෙම නැතුව කකුල උඩට වැහුවා. කටු ඇනෙනව වගේ බලද්දි මේකෙකෙ. ඌට ඇන්නම ඌ කීන් ගාල සද්දයක් එක්ක කෑ ගහුවා.
    uba beelada hitiye?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    මට නම් පේන්නම බැරි එකෙක්. ගේ ඇතුලේ ඉඳලා අහුවුනොත් නම් ආත්මේ මාරු කරලා දෙනවා. අහිංසක නම් හූනා වගේ ඉන්න ඕනේ ලස්සනට.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔය මකුළුවා මැරුණම ඔය විදියටම පොත්ත ඉතුරු වෙනවා හිස්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,945
    113
    මට නම් පේන්නම බැරි එකෙක්. ගේ ඇතුලේ ඉඳලා අහුවුනොත් නම් ආත්මේ මාරු කරලා දෙනවා. අහිංසක නම් හූනා වගේ ඉන්න ඕනේ ලස්සනට.
    ai ban ohoma sattu maranne?
    ekko kelinma exterminator wage deyak gedara install karaganna.