මට නම් පේන්නම බැරි එකෙක්. ගේ ඇතුලේ ඉඳලා අහුවුනොත් නම් ආත්මේ මාරු කරලා දෙනවා. අහිංසක නම් හූනා වගේ ඉන්න ඕනේ ලස්සනට. පිස්සුද බන් මේ මකුලුවොන්ගෙන් කිසි කරදරයක් නැ නේ,