Today is World Scurvy Day!

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    avatar130929_23.gif

    giphy.gif

    scurvy's reaction when he f**** kotta baba :rofl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    නාකි වලතරයා වෙතටයි,
    දැන් දැන් උඹගේ විගඩම් වලට අපට හිනා යන්නේ නැත. අමාරුවෙන් ට්‍රයි කරත් හිනා වෙන්නටම බැරිය.ඒ නිසා ගොන් ජෝක් නොදා අපිට හිනාවෙන්න පුළුවන් දෙයක් දාපං.
    අදහස් වලින් උඹ බංකොලොත් වෙලා සිටිනා බැව් අපහට දැන් සක්සුදක් සේ පැහැදිලිය.
    කිචි කවාගෙන වත් හිනා වෙන්නට බැරි හෙයින් ටිකක් විතර කල්පනා කොට, විහිළුවක් නොවී විහිළුවක් කරන්නට සිතන්නේ නම් මැනවි.
    මීට,
    මලිත්තා​