Today Lunch

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    සුපිරියට තියනවා. තව මැල්ලුමක් තිබුනන් මරු ගොටුකොල සම්බෝලයක් වගේ

    නොදකින්
    මුලු වයිබ් එකම ඉවරයි

    යකො කරොල බැදුමයි පොල් සම්බෝලෙයි තියන තැනට කොල මැල්ලුම් පුක් ගහන්නද

    කවුද මේ පිස්ස
    එලෝපියව් මූව, තක්කඩි හාවා :growl:
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    උඹේ වයිෆිද ඉව්වේ? හොඳයි, හොඳයි! :love:
    Ow ban wife

    සුපිරියට තියනවා. තව මැල්ලුමක් තිබුනන් මරු ගොටුකොල සම්බෝලයක් වගේ
    Match wenne na ne ban.
    ------ Post added on Apr 23, 2023 at 8:07 PM

    හේයි, කෑම වේලක් කන්න නැති කීයක් ඉන්නවද මේ රටේ අද..උඹල කැම කනව මදිවට පෙන්නල උජෝවඩවනවා තව..
    අනුරාධ කියල එකෙක් ඉන්නවා මේකේ ඌට කන්න නෑ තොපිට සහ ගහනවා යකෝ..
    Meeta wadaa hodai.....
    ------ Post added on Apr 23, 2023 at 8:08 PM

    Meeyo kaapu wattaka newinam wadak ne ban 🥴 🥴
    Apooo eeeyaa ban. Mama kombi wahapu ekakwath kanne ne
    ------ Post added on Apr 23, 2023 at 8:08 PM

    කලවම් පලා මැල්ලුමකුත් තිබ්බනම් සිංහල හමට දැනෙන්නම කන්න තිබ්බ..:D:love:

    siya-5.jpg
    😬😬
    ------ Post added on Apr 23, 2023 at 8:09 PM

    අම්මෝ බඩගින්න වැඩි උනා බන්.හැබැයි කීරි සම්බා නෙවෙයි ඕකට හොඳටම සෙට් වෙන්නේ කැකුලු බත්..
    Kakulu bath ekka tamai match wenne nam. Gedara kakulu thibbe ne ban
    ------ Post added on Apr 23, 2023 at 8:09 PM

    අම්මද ඉව්වේ ගෑනිද ඉව්වේ
    Wife ban
    ------ Post added on Apr 23, 2023 at 8:11 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,640
    197,653
    113
    Colombo, Sri Lanka
    නොදකින්
    මුලු වයිබ් එකම ඉවරයි

    යකො කරොල බැදුමයි පොල් සම්බෝලෙයි තියන තැනට කොල මැල්ලුම් පුක් ගහන්නද

    කවුද මේ පිස්ස
    එලෝපියව් මූව, තක්කඩි හාවා :growl:
    නෑ මෙතනට කොළ මැල්ලුමක් අත්‍යවශ්‍යයි බල්ලෝ කවද්ද කොළ කෑවේ :confused2:
    @Sandy_Fdo අය්යා ගණන් ගන්න එපා. මෙතනට කොළ මැල්ලුමක් ගැලපෙන්නේ නැහැ වගේ තමයි..🥲
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    nice
    #wifeFromAnotherMother

    wife colombo kenekda machan
    ------ Post added on Apr 23, 2023 at 9:30 PM
    Kurunegala bro

    kiri samba nethuwa kekulu bath aran balapan. ape pethi wala unta nam kekuluma tamai ona. peththe wereddakda dan ne
    Kekulu kanna mata nam hodata hodi one ban.
    ------ Post added on Apr 23, 2023 at 9:45 PM
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    umba bandin nadda ithing
    තාම හොඳ කෙනෙක් හොයනවා.
    කොහොමත් මම තවම වර්ජින් බෝයි කෙනෙක්.
    කිරියේ අවුරුදු 30ට වැඩි වර්ජින් බෝයිලා දෙන්නයි ඉන්නේ.
    එකෙක් අනුරාධ, අනිකා මම!
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,990
    113
    උඩරට
    තාම හොඳ කෙනෙක් හොයනවා.
    කොහොමත් මම තවම වර්ජින් බෝයි කෙනෙක්.
    කිරියේ අවුරුදු 30ට වැඩි වර්ජින් බෝයිලා දෙන්නයි ඉන්නේ.
    එකෙක් අනුරාධ, අනිකා මම!
    anika god
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    anika god
    මම නම් හිතන් හිටියේ ඌ ලෝකෙම කාල වතුර බීපු බඩුකාරයෙක් කියල. මූණ දැක්කහම කියන්න පුළුවන් ඒක.
    ජේතවනාරාමෙට ගල් ගහල වඳුරන්ගෙන් බණ අහපු මූණක් තියෙන්නේ! :ROFLMAO::ROFLMAO:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,211
    20,287
    113
    Bumper

    තාම හොඳ කෙනෙක් හොයනවා.
    කොහොමත් මම තවම වර්ජින් බෝයි කෙනෙක්.
    කිරියේ අවුරුදු 30ට වැඩි වර්ජින් බෝයිලා දෙන්නයි ඉන්නේ.
    එකෙක් අනුරාධ, අනිකා මම!
    Anuradhaya baddak gahuwa

    @AnuradhaRa umba dan virgin nemei neh?
    ------ Post added on Apr 24, 2023 at 4:47 PM