TODAY PUBLIC TRANSPORT ☹️🔥

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,069
    8,373
    113
    මේක මාර ඩේන්ජරස් නේ. එකෙක් හරි ෆුට් බෝඩ් එකෙන් වැටුනොත් රෝදෙටම නේද අහුවෙන්නෙ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,346
    20,981
    113
    හස්තිශෛලපුර
    වේසිගෙ පකෝ බලපිය ලංකාවට ඵන සුද්දො කොච්චර ට්‍රේන් ඵකේ ඉඩ තිබ්බත් අැතුලෙ ඉඳන් යනවද කියල..උන් යන්නේ පාපුරුවේ ඵල්ලිලා..ඒ වගේ තමා ලංකාවේ උනුත්..උන් කැමතියි ඔහොම වෙනසකට වහලේ උඩ වුනත් යන්න..ඒක උන්ට අාතල් ඵකක්..බලපිය තෙල් පෝලිම් වල..මේ ළගදී නිළියෙකුත් කිව්ව පට්ට ෆන් කියල පෝලිමේ ඉන්න ඵක..තෙල් පෝලිම් වල උන් අරක්කු අරන් බයිට් හදන් ඵන්නේ ෆන් ගන්න..ඕමිත් ගහනවා සල්ලි වලට..තොපි ලිං ගෙම්බො වගේ ගෙටම වෙලා නිසා ඒවා දන්නේ නෑ .

    :ROFLMAO: :ROFLMAO: ඒ වගේ තමා ලංකාවේ උනුත්..උන් කැමතියි ඔහොම වෙනසකට වහලේ උඩ වුනත් යන්න

    ape patte akka kenek lamayata behet ganna giya ohoma, henama atal lu..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,207
    2,108
    113
    වේසිගෙ පකෝ බලපිය ලංකාවට ඵන සුද්දො කොච්චර ට්‍රේන් ඵකේ ඉඩ තිබ්බත් අැතුලෙ ඉඳන් යනවද කියල..උන් යන්නේ පාපුරුවේ ඵල්ලිලා..ඒ වගේ තමා ලංකාවේ උනුත්..උන් කැමතියි ඔහොම වෙනසකට වහලේ උඩ වුනත් යන්න..ඒක උන්ට අාතල් ඵකක්..බලපිය තෙල් පෝලිම් වල..මේ ළගදී නිළියෙකුත් කිව්ව පට්ට ෆන් කියල පෝලිමේ ඉන්න ඵක..තෙල් පෝලිම් වල උන් අරක්කු අරන් බයිට් හදන් ඵන්නේ ෆන් ගන්න..ඕමිත් ගහනවා සල්ලි වලට..තොපි ලිං ගෙම්බො වගේ ගෙටම වෙලා නිසා ඒවා දන්නේ නෑ .
    ඔව මොන ෆන්ද , අම්බානක තෙල් රුපියල් සීයට තියෙද්දී තියන කාලේ රුපියල් දෙකට මරා පුටාර් පැදලා ගත්ත ෆන් එක දැක්කම
    සුද්දොත් ආවලු ඒකාලේ ලන්කාවට පුටාර් පදින්න ඒවා දැකලා.
    අන්න එතකොටලු ජල දෙසීය මිස්පාදනයද මොකක්ද වැඩිවෙන හන්දා , ඒකෙන් රට බේගරන්න මරා බැසිල් ආවා කියන්නෙ.
    බොලා වගේ නෙවෙයි උන්, ජලදේසීය වැඩිවෙලා උල්දිය දායි කියලා උන් උන්ගේ ගිනුම් පවා රට වෙනුවෙන් කැපකරල ඒවාඅ ගිනුම් වලට දාලලු මේක මෙහෙමවත් බේරගන තියුඑන්නෙ.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,818
    3,278
    113
    38
    @ katubedda
    එකක් දොකක් තියල ඉතුරු සීට් ගලවලා විසිකරල දාපල්ලා. හිටං යන එක හොඳයි එකෙක් දෙන්නෙක් පතබෑවෙනවට වඩා
    මොනව උනත් කරන්න පුළුවන් වැඩක්. සිට් නිසා සැහ‌ෙන ඉඩක් අපතේ යනවා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,052
    1
    157,578
    113
    98
    කෑගල්ල
    අද මන් ඩිපෝවෙන් ඇහුව කොලබ - කුරුණෑගල බස් තියනවද කියල මේ ඉරිද ,

    උන් කියනව, ඒක ඉතින් එදා උදේට තමා කියන්න වෙන්නෙ කියල.

    කට්ටිය වැඩට ආවොත්, බස් දුවනවලු.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,351
    25,186
    113
    tracing Geo-location.. ... ...
    ඔව මොන ෆන්ද , අම්බානක තෙල් රුපියල් සීයට තියෙද්දී තියන කාලේ රුපියල් දෙකට මරා පුටාර් පැදලා ගත්ත ෆන් එක දැක්කම
    සුද්දොත් ආවලු ඒකාලේ ලන්කාවට පුටාර් පදින්න ඒවා දැකලා.
    අන්න එතකොටලු ජල දෙසීය මිස්පාදනයද මොකක්ද වැඩිවෙන හන්දා , ඒකෙන් රට බේගරන්න මරා බැසිල් ආවා කියන්නෙ.
    බොලා වගේ නෙවෙයි උන්, ජලදේසීය වැඩිවෙලා උල්දිය දායි කියලා උන් උන්ගේ ගිනුම් පවා රට වෙනුවෙන් කැපකරල ඒවාඅ ගිනුම් වලට දාලලු මේක මෙහෙමවත් බේරගන තියුඑන්නෙ.

    ammo ban.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,126
    19,750
    113
    Miami
    මුකුත් කරදරයක් නොවුනොත් ඇති

    මේක මාර ඩේන්ජරස් නේ. එකෙක් හරි ෆුට් බෝඩ් එකෙන් වැටුනොත් රෝදෙටම නේද අහුවෙන්නෙ?
    ඔය කසිකබල් පෙට්ටි වල දිරච්ච ෆුට්බෝඩ් තියෙන්නෙ. එකක් හරි කඩාගෙන වැටුනොත් 10ක් විතර රෝදෙටම අහු වෙනවා
    ------ Post added on Jul 1, 2022 at 10:00 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,890
    50,226
    113
    සේදවත්ත
    මේ බලපිය මම කියන්නේ බොරුද කියලා.....තොපේ ජෙප්පො වගේ නෙමෙයි හැමෝම හිතන්නේ..

    ගොං බදින කනුවක් . කකා ඉන් නැතුව පොලිමේ ඉන්න උන් එක්ක පොලිමක් දැම්මනම් ඊට වඩා ෆන්
     
    • Haha
    Reactions: parallax