World Blood Donor Day 2010
The 2010 global campaign focuses on Young Donors, with the slogan "New blood for the world". It hopes that a new generation of idealistic and motivated voluntary unpaid blood donors will form a pool that provides the safest blood possible for use wherever and whenever it is needed to save life. In events and activities around the world, youth will be the focus of the day.
ලෝක රුධිර දායකයන්ගේ දිනය අදට (14) ට යෙදී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය ජුනි 14වදා දිනය ලෝක රුධිර දායකයින්ගේ දිනය ලෙස නම් කර තිබේ. ‘යොවුන් ඔබෙන් ලොවට රුධිරය’මෙවර තේමාව වන අතර ලෝක රුධිර දායකයන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධාන්තවයෙන් අද (14) පෙරවරුවේ නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී පැවැත් වේ.
ශ්‍රී ලංකාවේ සිටින රුධිර දායකයින් නොමිලේ රුධිරය ලබා දීම විශේෂත්වය ලෙස දැකිය හැකි අතර දැනට පවතින රුධිර පරිත්‍යාගගීලීන්ගේ ප්‍රතිශතය ඉහළ නැංවීම ද රජයේ අරමුණු වේ.
ස්වේච්ඡා රුධිර පරිත්‍යාගශීලීන් ඇගයීමේ වැඩසටහන් ද දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.
දේශීය හා අන්තර් ජාතික වශයෙන්ද මෙම දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් සංවිධානය කර ඇත.

news..lk