සති කිහිපයක් පුරා කොංගෝ රාජ්‍යයේ ව්‍යාප්ත වෙමින් පවතින රෝග කාරකයක් හේතුවෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ මෙම රෝග කාරකය පළමුවෙන්ම හඳුනාගෙන ඇත්තේ වවුලෙකු ආහාරයට ගත් දරුවන් තිදෙනෙකු පැය 48 ක් ඇතුළත මිය යාමත් සමඟ බවය.
මෙම වසංගත තත්ත්වයේ රෝග ලක්ෂණ බොහෝ විට උණ, වමනය සහ අභ්‍යන්තර රුධිර වහනයවීම් දැක ගත හැකි බව සඳහන් වේ.
ඉබෝලා, ඩෙංගු සහ කහ උණ වැනි රෝග වලද "උණ රක්තපාත" තත්ත්වය සාමාන්‍යයෙන් දැක ගත හැකි වුවත්, ඉහත රෝගී තත්ත්වය සහිත රෝගීන්ගෙන් ගත් සාම්පල සමග සාමානවීමක් නොමැතිබව පර්යේෂකයන් පවසයි.
මෙම වසංගත රෝගය කොංගෝ රාජ්‍යයේ පැතිරීම ජනවාරි 21 වන දින ආරම්භ වූ අතර මේ වන විට රෝගීන් 419 ක් වාර්තා වී ඇති අතර මරණ 53 ක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
වන සතුන් බහුලව ආහාරයට ගැනීම තුලින් සතුන්ගෙන් මිනිසුන්ට රෝග පැතිරීම ඉතා පහසුවෙන් සිදු වන බවත් පසුගිය දශකය තුළ අප්‍රිකාවේ එවැනි පැතිරීම 60% කට වඩා වැඩි අගයකින් වර්ධනය වී ඇත බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
An unknown illness has killed over 50 people in the northwest of the Democratic Republic of Congo, according to doctors in the central African nation and the World Health Organization.
The interval between the onset of symptoms and death has been just 48 hours in the majority of cases, and "that's what's really worrying," Serge Ngalebato, medical director of Bikoro Hospital, a regional monitoring center, told The Associated Press on Monday.
The latest disease outbreak in Congo began on Jan. 21, and 419 cases had been recorded as of Monday, including 53 deaths.