Todays Dinner. Thopilata kohenda mewa 👌

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,901
    152,731
    113
    kanna piriyakuth na, angata panath na. badath gini. :(
    අල්ලපු ගෙදර නංගිට කියලා ලුණු කැද ටිකක් හදාගෙන බොන්න මහත්තයෝ. නගාගෙ අත් ගුණේට බඩේ අමාරුව කොහෙන් ගියාද නැතිවෙයි. බීපු ගමන් හව් හව් ගාලා කන්න හිතෙන තරමට කෑම රුචිය වැඩිවේවි. :yes:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    අල්ලපු ගෙදර නංගිට කියලා ලුණු කැද ටිකක් හදාගෙන බොන්න මහත්තයෝ. නගාගෙ අත් ගුණේට බඩේ අමාරුව කොහෙන් ගියාද නැතිවෙයි. බීපු ගමන් හව් හව් ගාලා කන්න හිතෙන තරමට කෑම රුචිය වැඩිවේවි. :yes:
    නගාගෙ කැඳ එක බී ගන්න තමයි කාලයක් දැඟලුවේ.. හරි ගියේ නෑ.. 🤣😁