Todays match SL Vs Ind

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ කොල්ලෝ නියමයි..
    මං මෑච් එක පටන් ගන්න කලින් ම අපේ කොල්ලොන්ගේ
    වෑඩ ගෑන ලොකුවට බලාපොරොත්තු තියාගෙනයි හිතියේ...

    සෙමි ෆයිනල් එකටවත් සනත්ව නෑතිව ගහන්න අදහසක් ගත්තොතින් හොදයි...