Todo.lk එකෙන් order දාලා තියෙන අය ඉන්නවද

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,785
    23,459
    113
    Daraz wage thama. Sellersla inne mama danna tharamin.

    Daraz wage thama. Sellersla inne mama danna tharamin.
    ------ Post added on Jun 19, 2024 at 2:58 PM
     
    • Love
    Reactions: dasun j

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Ow. seller anuwa thamai. danatanam awulk wela na. order eka danakota kamathi courier service eka select karanna denawa.
     
    • Love
    Reactions: dasun j

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    හපෝ.. ඔකෙන්නම් බඩු,Key වගේ හේවල් ගන්න එපා. මම Kaspersky කී එකක් අරගෙන තුන් පාරක් එව්වේ වැරදි කී. අන්තිමට refund රු5000 වත් දුන්නේ නෑ.. හොර ගුහාවක්. විශේශයෙන් මුගෙන් නම් ක්ක් ගන්නම එපා.
    Screenshot 2025-02-25 132456.jpg
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හපෝ.. ඔකෙන්නම් බඩු,Key වගේ හේවල් ගන්න එපා. මම Kaspersky කී එකක් අරගෙන තුන් පාරක් එව්වේ වැරදි කී. අන්තිමට refund රු5000 වත් දුන්නේ නෑ.. හොර ගුහාවක්. විශේශයෙන් මුගෙන් නම් ක්ක් ගන්නම එපා.
    View attachment 247241
    Keys onenum apen ganna