Toiletries kollonta

dmsupun

Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    මොනව නැතත් හොඳ deodorant එකක් පාවිච්චි කරපං.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    කෙල්ලො දාගන්න නෙමේ. කොල්ලෙක් උනාම තමන් තමන් ගැන බලා කියා ගන්න ඕනනේ.

    උබල ඩේලි යූස් කරන ඒව දාපන්. අපිට මේ ත්‍රෙඩ් එකේ හොද ඒව නරක ඒව කතා කරගන්න පුලුවන්.

    මම මේව යූස් කරේ නෑ. සබන් විතරයි යූස් කරේ. මගේ මූන හම ගන්න දෙයක් නෑ, රැලි වැටිල, හෙනම වේලිලා තියෙන්නේ. පට්ට චා.. හැබැයි ෂර්ට් වලට වැහෙන හරිය එච්චර අවුලක් නෑ. මම තෙල්, මස්, සීනි වැඩිය කන්නෑ. වතුර සෑහෙන්න බොනවත් එක්ක.

    මම මේව ටිකක් ගන්න බැලුවෙ.

    01 සෙන්ට් එකක්.
    02 ඩියොඩ්‍රන්ට් එකක්.
    03 මොයිචරයිසර් ක්‍රීම් එකක්.
    04 ෆේස් වොෂ් එකක්.
    05 පොඩ්ඩක් සුදු වෙන්න සහ විශේෂයෙන් අව්වෙන් බේරෙන්න ක්‍රීම් එකක්. මම ටිකක් වැඩිපුර අව්වට අහුවෙනව.
    06 හොඳට ටූත් පේස්ට් එකක්. මම අහල තියෙනව closeup වලට හොදට සුදු වෙනව කියල ඇත්තද?
    07 මගේ කොන්ඩෙ ටිකක් රැලි තියෙනව. ඒ රැලි යන්නේ නැති ෂැම්පු එකක්.
    08 හොඳ සබන් එකක් වේලෙන සමට හොඳ.

    ඔය ටික ඇති. ටිකක් පිලිවෙලක් වෙන්න ඕන බන්. සෙට් එකේ අනිත් උන් එක්ක මම තිබ්බම මෙලෝ රහක් නෑ. අඩුම සෙන්ට් එකක් ගහන්නෑ කිව්වම. :baffled:

    සබන් නැතුව shower cream එකක් use කරපන්.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    01 සෙන්ට් එකක්. - AXE body spray
    02 ඩියොඩ්‍රන්ට් එකක්. - Never used
    03 මොයිචරයිසර් ක්‍රීම් එකක්. - Vaslene (kalathurakin use karanawa)
    04 ෆේස් වොෂ් එකක්. - Prevense skincare for men
    05 පොඩ්ඩක් සුදු වෙන්න සහ විශේෂයෙන් අව්වෙන් බේරෙන්න ක්‍රීම් එකක්. මම ටිකක් වැඩිපුර අව්වට අහුවෙනව. - Never used
    06 හොඳට ටූත් පේස්ට් එකක්. මම අහල තියෙනව closeup වලට හොදට සුදු වෙනව කියල ඇත්තද? - Cloguard
    07 මගේ කොන්ඩෙ ටිකක් රැලි තියෙනව. ඒ රැලි යන්නේ නැති ෂැම්පු එකක්. - Clear snampoo
    08 හොඳ සබන් එකක් වේලෙන සමට හොඳ. - Velvet body wash
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Wena mukuth gawe nathath kamakna honda deodrant ekak gaanna. Mama nam nivea men deodrant ekak gaanne. Perfume oni na deodrant ekak gaanawanam samahara unta. Mokada godak un perfume gaanne ganda nathi wennane. Toothpaste nam mamath thiyena okkoma warga pawichchi karala thiyenawa. Matanam hondatama harigiye supiriviki thamai. Meken nam dath sudu wenawa
     

    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43
    This is what I use

    Deodorant - Dearro (Daily) - A must use. You don't need necessarily need a perfume if you use a Deo
    Perfume - Normal one below Rs.3,000/- (Daily - two splashes)
    Body Spray - AXE (Sometimes)
    Shampoo - Siddhalepa Vishaka (Daily) / Ketoconzone (One a week for dandruff)
    Face Wash - Ponds Pure Detox
    Cream - Vaseline (Cause Skin dries due to A/C)
    Hair Oil - Kesha (Cause Scalp dries due to A/C)
    Lip Balm - Janet (Sometimes )
    Toothpaste - Signal/Supirikivi


    Sun Scream - Not needed
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,609
    11,986
    113
    🤍
    Deodorant - Never used
    Perfume - Davidoff Coolwater Decanned(10ml - 3000/-)
    Body Spray - Previsously Used Loreal Brand
    Toothpaste - Signal/Clogard

    This is what I use

    Deodorant - Dearro (Daily) - A must use. You don't need necessarily need a perfume if you use a Deo
    Perfume - Normal one below Rs.3,000/- (Daily - two splashes)
    Body Spray - AXE (Sometimes)
    Shampoo - Siddhalepa Vishaka (Daily) / Ketoconzone (One a week for dandruff)
    Face Wash - Ponds Pure Detox
    Cream - Vaseline (Cause Skin dries due to A/C)
    Hair Oil - Kesha (Cause Scalp dries due to A/C)
    Lip Balm - Janet (Sometimes )
    Toothpaste - Signal/Supirikivi


    Sun Scream - Not needed
    1682410230611.png


    mekada bangbro?
    ------ Post added on Apr 25, 2023 at 1:40 PM