මම දවස් ටිකක්ට කලින් ටොල්ෆ්‍රී අකවුන්ට් එකක් හදල ඩෙබිඩ් කාඩ් එක දීල තිබ්බෙ.. මම පාවිච්චි කලේ නෑ.. ඇක්ටිවු උනෙත් නෑ මන් හිතන්නෙ
ඊයේ 29$ පේ වේලා ට්‍රයල් එක්පයර් වෙලා.. මට ලොගින් මතකත් නෑ (මේල් එකනම් මතකයි)
මුන් රිෆන්ඩ් දේවිද?
ඊයේ 29$ පේ වේලා ට්‍රයල් එක්පයර් වෙලා.. මට ලොගින් මතකත් නෑ (මේල් එකනම් මතකයි)
මුන් රිෆන්ඩ් දේවිද?