හැමෝටම සුබ දවසක් කියන ගමන්ම කතාව පටන් ගමු.අපි ආපහු කාලෙකට පස්සෙ සුපිරි ගණයේ adventure එකක් කළා.ඒකෙ විස්තර තමා බෙදා හදා ගන්න යන්නෙ.
හැමෝම අහල ඇති එල්ජින් ඇල්ල ගැන. උඩරට දුම්රිය මාර්ගයේ නානුඔයෙන් එහාට ගිය කෙනෙක් නං ගොඩක් වෙලාවට දැකලත් ඇති.අපි ගියා ඒක බලන්න.මට මතකයි මේ ළඟදී එළකිරියේ post එකක් දාල තිබුන කොල්ලෝ set එකක් යන්න try කරල බැරි උනා කියල.ඒක හරි මචං මේක පට්ට අමාරු ගමනක්.ඒත් අපි ගියා.එහෙනං මම කතාවට එන්නන්.මොනවා හරි වැරදි දෙයක් උනොත් සමා වෙයල්ලා.
මේ ගමන ලෑස්ති කරන්න විඳපු දුක දන්නෙ අපිම තමා.මුලින්ම 6ක් හිටිය,bike වල යමු කිව්ව බඹරකන්ද ඇල්ල බලල එහෙ නැවතිලා එන්න.එහෙ බෑ මීමුරේ යමු කිව්ව bike වල.හැමතැනටම කතා කරලා නවතින්න තැන් එහෙමත් හොයාගත්ත.අනේ අපේ ගෙවල් ළඟ මල්ලිට දානයක් set උනා.ඔක්කොම ඉවරයි එක bike එකක් උගේ.සජ්ජ එක පාරටම කිව්ව අපි කවදාවත් rail hike එකක් කරල නෑ එහෙම එකක් කරමුද බන් කියල.ඔන්න ඔහොමලු set උනේ..
මෙදා පාර ගමනට 5ක් හිටිය.විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ තරිඳු මල්ලිව.ඌ පොල්ල තිබ්බේ නැතුව ආපු එකට..මොකද එළකිරි ගොඩක් උන් එනව කියල ආවේ නෑ.සමහර උන් කිව්වෙත් නෑ එන්න බෑ කියල.මම ටිකක් හරි sure කරන් හිටියට සජ්ජට sure ඇත්තෙම නෑ.කොටුවට යන ගමන් මගදිත් ඇහුව අරූ එයිද බන් කියල.අනික් අළුත් සාමාජිකයා තමා මදුසංක මල්ලි.ඊට පස්සේ ඉතින් සජ්ජයි ලක්ෂාන් (බොකයයි) මමයි තමා.
අපි ගමන පටන් ගත්තෙ කොටුවේ ස්ටේෂමෙන්, 28 වෙනිදා රෑ නයිට් මේල් එකෙන්.(රෑ තමා යකෝ night mail තියෙන්නෙ).මුලින් book කරලා තියෙනවනං හොඳයි.අපි ගත්තෙ 3rd class ටිකට්.ඒක අව්ලක් නෑ.අපි යනකොටත් ජීවිතේට දැකලවත් නැති උනාට ජිමා(තරිඳු මල්ලි) බලන් ඉන්නවා අපි එනකන්.ස්ටේෂම ළඟ තියෙන බුදු පිළිමෙට වැඳලා පිටත් උනා ගමනට...
අපේ set එක මම නැතුව..
කට්ටිය නිදි.අපිට කොහෙත් එකයි බන්..
train එක ඉදල්ගස්හින්නට එනකොට පාන්දර 4.30 වගේ ඇති.පට්ට හීතලයි..ස්ටේෂන් එකේ තියෙනෙ rest room එකේ කට්ටිය නිදා ගත්ත ටිකක් එලිය වැටෙනකන්.
අපි ආපු ගමන්
good morning ශ්‍රී ලංකා..!
මේ වෙලාවට photo ගහන්න හම්බෙන්නෙත් හරි අඩුවෙන් අපිට.
ස්ටේෂන් එක.මේකෙ තියෙන විශේෂත්වය තමයි මේකෙ වහලේ පල දෙකෙන් වතුර වැටෙන්නෙ පළාත් දෙකකටලු.ඌව සහ මධ්‍යම ..මම වැරදි නං හරි ගස්සපල්ලා.
ඈත පෙන කන්ද.
පොඩි photoshoot එකක් කරලා එහෙම පිටත් උනා ගමනට.
Wow!!
මුලින්ම හම්බ වෙන්නෙ මේ බෝඩ් එක..මේක ඇත්ත.
එත් පොඩ්ඩක් කතා කරලා යන්න අව්ලක් නෑ.රේල් පාරේ වැඩ කරන අයට බාධාවක් නොවන විදියට.
මේ පැත්තෙ ළමයි ඉස්කෝලේ යන්නෙත් රේල් පාර දිගේ.
ඇත්තටම වටේ පිටේ නං හරි ලස්සනයි..
අපේ ගමනේ plan එක උනේ 29 වෙනිදා උදේ ඉදල්ගස්හින්නෙන් බැහැල දවල් වෙනකොට ඔහියට ඇවිල්ල කාල හවස් වරුව පට්ටිපොළට ඇවිල්ල එහෙ නවතින්න. ඉදල්ගස්හින්නෙ ඉඳන් ඔහියට කිලෝමීටර් 9ක් විතර තියෙනව.
V cut.
තවම වැඩි දුරක් ආවේ නෑ.
මේ හරියේදී අපිට දෙමළ මනුස්සයෙක් හම්බුනා.තව පොඩ්ඩෙන් අපිව වෙන කොහේදෝ මන්ද යවනවා.ඌ කියන එක අපිට තේරෙන්නෙ නෑ,, අපි කියන එක ඌට තේරෙන්නෙ නෑ.
තව ටික දුරක් ගියාම හම්බ වෙනවා මේ ගමනේදී හම්බවෙන පලවෙනි බිම්ගේ.
බිම් ගෙවල් ඇතුලෙන් යනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕන මොකද ඇතුලෙදි කෝච්චියක් එන්න පුළුවන් නිසා.එකට කරන්න තියෙන්නෙ මේ වෙලාවට එන්න තියෙන ඒවා ගැන ස්ටෂමෙන් අහල දැනගන්න එක.අනික හොඳ ටෝච් අරන් යන්න ඕන.
කොහේ ගියත් මෙහෙම තමා..
ඔහියයි ඉදල්ගස්හින්නයි අතරේ බිම් ගෙවල් 14 ක් තියෙනව.ලංකාවේ ස්ටේෂන් දෙකක් අතර තියෙන වැඩිම බිම් ගෙවල් ගානලු ඒ..මේ තියෙන්නෙ ඒවා සහ ඒවායේ දිග.උඩරට දුම්රිය මාර්ගයේ ඔක්කොම බිම් ගෙවල් මම දන්නා විදියට 42යි.
Tunnel No: 22 124.39m
Tunnel No: 23 140.85m
Tunnel No: 24 40.24m
Tunnel No: 25 80.48m
Tunnel No: 26 20.12m
Tunnel No: 27 60.36m
Tunnel No: 28 100.6m
Tunnel No: 29 181.09m
Tunnel No: 30 80.48m
Tunnel No: 31 60.36m
Tunnel No: 32 80.48m
Tunnel No: 33 60.36m
Tunnel No: 34 120.73m
Tunnel No: 35 80.48m
බිම් ගේ ඇතුලට එලිය පේන හැටි..
බිම් ගෙයක් ඇතුලෙදි හදිසියේ හරි කෝච්චියක් අවොත් ඉන්න පොඩි පොඩි කුහර හදල තියෙනව.දෙන්නෙක්ට වගේ ඉඩ ඇති..
එකක් ඉවර වෙනකොටම තව එකක්.
ටික දුරක් ගියාම අපිට ඇහුන කෝච්චියක් එන සද්දේ.ඉතින් අපි පැත්තකට වෙලා බලන් හිටිය එක එනකන්..බදුල්ලෙන් උදේ 5.55ට එන එක මන් හිතන්නෙ.
මේ එන්නෙ.
බායි ...
මේ බලන්නේ වැහි ලිහිණි කූඩු.
ගොඩක් බිම් ගෙවල් ඇතුලේ තිබුන.සමහර ඒවායේ යන්න බෑ .මුන් ජරා කරලා පට්ට ගඳයි.බිම නිකන් වෙල්වට් එකක් වගේ එබෙනවා අඩිය තිබ්බම.කොයි වෙලේ උඩින් බෙට්ටක් වැටෙයිද කියල sure නෑ.පස්සේ තේරුනේ මුන් light එළියට තමා කලබල වෙන්නෙ.
මේ තියෙන්නෙ කූඩු.රේල් පාරේ ඇවිදින්න නොදෙන්න මේකත් හේතුවක්ල.මේවා කඩල විකුණන නිසා..චීනේ සුප් හදන්න ගන්නවලු මේ කූඩු..
පේනවා නේද තියෙන කූඩු තොගේ..
පොඩි එකක්.
පාලමක් සහ බිම් ගෙයක්.
අනික මේ ගමන යනවා නං වතුර අරන් පලයල්ල.මග කොහෙවත් වතුර නෑ.
වැහි කාලෙට ලොකු දිය ඇල්ලක් ඇති.
අනික් එක තමා මේ ගමනේදී මෙයාලගේ පරිස්සම් වෙන්න වෙනවා.
nice..!
ලී කොට උඩ ඇවිදින එක නං අව්ලක් නෑ.ඒ උනාට කොන්ක්‍රීට් එක උඩ ටිකක් අමාරුයි.
warning..!
වන මල්..
පොඩි විවේකයක්.
එතැනදී තව මැණිකේ කෙනෙක් හම්බුනා..
ටික දුරක් ආවම අපිට හම්බුනා පාරේ වැඩ කරන set එකක්.බිම් ගෙයක් ඇතුලෙන් එනකොටම ඈත තියල කෑගහල කියනවා අපිට දුවල එන්නලු..බලන් යනකොට ඒකට උඩින් තියෙන ගස් කපනවා.
මෙතන ඉඳන් ඔහිය ස්ටේෂමට පොඩ්ඩ දුරයි.
ඩක්කු.
පස්සේ එතන තියෙන පොඩි කඩේට ගොඩ උනා මොනා හරි කාල යන්න.වඩේ ,රොටි බත් කැව හොඳට set එක.
මේ කඩේදී එකෙක් අපිට කිව්ව ඔහිය ස්ටේෂන් මාස්ටර් නං සැරයි රේල් පාරේ යන්න දෙන්නේ නැති වෙයිද කියල.එතකොටම වගේ වැස්සත් පටන් ගත්ත.අපිත් අතැරලා දැම්ම පයින් යන එක.ඒ වෙලාවට කෝච්චියක් තිබුන හින්ද එකේ ආව පට්ටිපොළට.ඒ උනාට අපිට වැදගත් තැන් දෙකක් මිස් උනා.එකක් තමා 18 වන බිම්ගේ..එකේ දෙපැත්තේ දේශගුණය සම්පුර්නයෙන්ම වෙනස්ලු ,මීටර් 351ක් දිගයි.අනික් තැන තමා summit level එක.එක තම ලංකාවේ දුම්රිය මාර්ගයේ තියෙන උසම තැන.
අපි කාල ඉවර වෙලා ආව පට්ටිපොළට..එනකොටත් පොඩි පොදක් යනවා.මේ තමා අපේ රටේ මුහුදු මට්ටමේ ඉඳන් උසින්ම තියෙන දුම්රිය ස්ථානය..
ටිකක් අඩු උනාම මෙතන මාස්ටර්ට කියල පිටත් උනා summit level බලන්න යන්න.පට්ටිපොළ ඉඳන් දුර නෑ එකයි.
මේ තියෙන්නෙ එතන.
මල් තියෙනව හරියට..
අපි set එක summit level එකේ..
ගොටුකොළ ආර්ට්..
මම හිතන්නේ මහ එලිය තැන්න වෙන්න ඕන..
ඊට පස්සේ පිටත් උනා නවතින්න තැනක් හොයාගන්න.අපි දැනන් හිටිය පට්ටිපොළ ඉඳන් ලෝකාන්තෙට යන පාරේ ටික දුරක් ගියාම forest එකේ අයගේ hut එකක් තියෙනව කියල.එකේ නවතින්න තමා plan එක උනේ.අනේ එතනට ගියාම ඒ කිට්ටුව පාලමක් හදන set එකක් එකේ පදිංචි වෙලා කියහන්කො..
එතනට යන ගමන්.
මේ බල්ලා වෙලාවකට බලන් ඉන්නව නිකන් උගේ ගමනකට අපි set වෙලා ඌට පරක්කු වෙලා වගේ..
මොනවා කරන්නද ආපහු හැරිලා ආව පට්ටිපොළ town එකට.නවතින තැනක් හොයාගෙන.පොඩි පන්සලක් දැක්ක.එකේ බලු පැටියෙක් හිටිය ලැබ්බෙක්ම තමා..!මාර ලස්සනයි.
එතන හිටපු අන්කල් කෙනෙක් කිව්ව පන්සලේ හාමුදුරුවෝ නං නෑ රෑ වෙලා එයි කියල තව ඕන නං එයාගේ ගෙදර නවතින්න පුළුවන් කාමරේ 2000 යි කියල.එක ලේසි නිසා එක තම අන්තිම තීරණේ.
අන්කල් සහ එයාගේ කැරට් වත්ත.
ඒ කිට්ටුවම තිබුන තැනකින් කෝපි එකක් බීල එතැනින්ම කෑම පාර්සල් ටිකක් හදාගෙන ගියා නවතින තැනට..hot water පවා තිබුන..එදා රෑ කාල පොඩ්ඩක් එළියේ ඇවිද්ද.පට්ට හීතලයි..!තව කැලෑ බළලෙකුත් දැක්ක අපි.පස්සේ ඇවිල්ල නිදා ගත්ත හොඳට.තව දෙයක් කොල්ලෙක් බැනුම් ඇහුවලු චූ යන්න උගේ කෙල්ලගෙන්..
පහුවදා උදේ අපිට හිතාගන්න බැරි උනා අපි එල්ජින් ඇල්ල බලන්න යනවද rail hike එක කරනවද කියල.අන්තිමට තීරණය කළා එල්ජින් ඇල්ල බලන්න ගිහින් එදා රෑටත් මෙතනම නවතිනවා කියල.සජ්ජ එක දෙයක් මගෙන් ඇහුව බලන්න try එකක් දෙනවද කොහොමහරි බලනවද කියල. ඒ ගෙදර අන්කල් කිව්වෙත් ඒක බලන්න යන්න බෑ පාරක් නෑ කියල..මම කිව්වෙ කොහොමහරි බලනව.එච්චරයි..
පස්සේ ගියා රව්මක් දාන්න.
මේකෙ තමා අපි හිටියේ.
town එකේ හැම එකාම sweaters දාගෙන ,අපි විතරක් ලෝඩ් වගේ නිකන් යනවා..