Tom Clancy's Splinter Cell : කේයස් තියරි

maxxiz6

Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    Tom Clancy's Splinter Cell : කේයස් තියරි

    Tom Clancy's Splinter Cell : කේයස් තියරි


    Tom_Clancys_Splinter_Cell_-_Chaos_Theory_-_PC.jpg



    රහස් පරික්ශක කතා වලට කැමෙති අයට තමා මම මේ ගේම් එක ලියන්නෙ...

    හැබැයි මම නම් මේ ගේම් එකට කැමෙති නම් නෑ. මොකද කිව්වොත් මෙකේ තියෙන්නේ කදුවල බඩ ගාන්න, වැට වල් අස්සේ රින්ගන්න, පස්සේන් ගිහින් සතුරො මරන්න වගේ එවා....

    මේවා මහා කම්මැලි වැඩනේ... එත් මේකේ ලියන්න ඔනෙ නිසා මම අපේ මල්ලිට කිව්වා මේක ගහන්න කියලා. නොදකින් එකා එකට 200/=ක් ඉල්ලුවා.. පොකට් මනීත් ඉවර නිසා මම ම මේක ගැහුවා

    කම්මැලී ගතියක් මුල් හරියදි දැනුනා.. එත් පස්සෙ පස්සෙ තමා ගේමට එන්ටර් උනේ .මම හිතන්නේ එක මේ ගේම් ජාතියේ හැටි වෙන්න ඇති...

    මේක ගහඩ්දි පොඩි පොඩි ප්*රශ්ණ එනවා.. එත් ගේම් එකේ නම් නෙමේ... එකට හෙතුව අපි ගේම් එක ක්*රැක් කරනවානේ.. එකයි..

    වැඩි කතා ඔනේ නෑ. මේක ගහලම බලන්න.. (හැබැයි වෙන වැඩක් නෙතිනම්)

    මේක ගහන්න නම් අඩුම ගානේ
    Windows 98/ME/200/XP (XP recommended)
    2GHz Pentium III or AMD Athlon processor (2.4 GHz or faster recommended)
    256 MB Ram (512 highly recommended)
    64 MB video card (128 recommended),
    DirectX 8.1 compliant sound card (EAX-compliant card recommended)
    3GB Hard Drive Space ඔනේ

    මෙතන කොටලා ගන්න

    සැ.යු. සමහර වෙලාවට පයිරෙට් බේ එක වැඩ නොකරනු ලැබේ එසේ උවහොත් මෙතන ලියන්න මම ඩිරෙක්ට් ලින්ක්ස් දෙන්නම්


    __________________​