tomb raider 2013 help :( kauda gahanne...

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    ඉන්ස්ටෝල් කරලා ප්ලේ කරපුවහම මෙන්න මෙහෙම error එකක් එනවා. 35 පාරක් විතර ok කරපුවහම new game පටන් ගන්නවා. ඒත් සේවු කරන්න බැහැ...
    tombraider2013031318343.jpg

    මේකට විසඳුමක් නැද්ද?:(:(:(:(
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,257
    40,962
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    meh error eka niwi ban.
    Meka downloadable content unlock karala crack eken.
    Owa okkoma OK kiyala gahapan.

    Eeta passe game eka gahapan.
    Meka game eka Auto Save tiyenne ponnayo.

    Tho Tomb Raider gahanna issella sinhala karperi kukulo, ENglish igena ganin, anatha balla.

    dsc00841zs.jpg
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    meh error eka niwi ban.
    Meka downloadable content unlock karala crack eken.
    Owa okkoma OK kiyala gahapan.

    Eeta passe game eka gahapan.
    Meka game eka Auto Save tiyenne ponnayo.

    Tho Tomb Raider gahanna issella sinhala karperi kukulo, ENglish igena ganin, anatha balla.
    :(:(:(:(:(:( Thank you sir..... auto save option not working properly with skidrow crack.....
     
    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    ඔව් මේක Error එකක් නෙවෙයි. මෙතන කියන්නේ Tomb of Lost Adventurer කියන DLC එකට දැන්

    Access තියෙනවා කියලයි. මේක තියෙන්නේ Coastal Forest Region එකෙයි. Okay කරලා යන්න එතකොට හරි. =)

    මේකට හොදම වැඩේ මේ Update එක Install කරන්න මුලින්ම
    http://ncrypt.in/folder-cXGpav1t

    ඊට පස්සේ මේ Crack එක දාන්න
    http://rghost.net/44314013

    Black Box එක වැඩ කරන්නේ මම හිතන්නේ ඒකේ තියෙන්නේ හොද Crack එකක් නිසයි නමුත් එකේ Version එක පරණයි, අළුත් Version එක දාගන්න අළුත් Version එක තමයි v1.0.718.4
    BlackBox එක 1.0.716.5
     
    • Like
    Reactions: ruwanwellarocker

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,683
    2,491
    113
    Bevery Hills-90210
    ඔව් මේක Error එකක් නෙවෙයි. මෙතන කියන්නේ Tomb of Lost Adventurer කියන DLC එකට දැන්

    Access තියෙනවා කියලයි. මේක තියෙන්නේ Coastal Forest Region එකෙයි. Okay කරලා යන්න එතකොට හරි. =)

    මේකට හොදම වැඩේ මේ Update එක Install කරන්න මුලින්ම
    http://ncrypt.in/folder-cXGpav1t

    ඊට පස්සේ මේ Crack එක දාන්න
    http://rghost.net/44314013

    Black Box එක වැඩ කරන්නේ මම හිතන්නේ ඒකේ තියෙන්නේ හොද Crack එකක් නිසයි නමුත් එකේ Version එක පරණයි, අළුත් Version එක දාගන්න අළුත් Version එක තමයි v1.0.718.4
    BlackBox එක 1.0.716.5

    eth machan save wenne nahane.... :(
     
    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    මම හිතන්නේ Tomb Raider Steam game එකක්. Games of Windows නෙවෙයි ඉතින් Offline Profile එකක් හදන්න ඕන නෑ.