~~~ Toner Refilling ~~~

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    machan panasonic toner cartridge refill karanna colombo wala thiyena place ekak dannawada
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,773
    3,553
    113
    :yes:
    hoda hamba kadayak balala refill karaganin :rofl:
    fortune arcade eke thibbe sinhala kadayak issara nam. atulata yaddi dakunu paththe thibbe. dan kohoma da danne na. anika ban sinhala un karannathnam mokada karanne? unity eketh tulip eka witharayi sinhala kadayak thiyenne. dan nam ekath sure na.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,125
    113
    fortune arcade eke thibbe sinhala kadayak issara nam. atulata yaddi dakunu paththe thibbe. dan kohoma da danne na. anika ban sinhala un karannathnam mokada karanne? unity eketh tulip eka witharayi sinhala kadayak thiyenne. dan nam ekath sure na.

    Unity eke athule thiyenawa Refill karana sinhala kadayak. Staircase ekak laga assaka thiyenne
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    යුනිටි ප්ලාසා එකේ 1st floor එකේ තියෙන photo micro කියන තැන toner refill කරගන්න යන්න එපා හෙන හොරු උන් මගේ samsung printer එකේ toner එක refill කරනකොට ඒකෙන් powder එලියට ආවා. එතකොට refill කරපු එකා කිව්ව toner එක සවුත්තු වෙලා කියලා ඌ ගාව තිබ්බ toner එකකට මගේ තිබ්බ toner එකේ කෑලි ටික හයි කරල පුරවලා දීලා 2000k ගත්තා. මගේ නරක වෙලාවට printer එක අරන් ගියේ නෑ check කරගන්න. ගෙදර ඇවිත් බලනකොට toner එක printer එකට detect කරන් නෑ. ආයි පාරක් ගියාම කියාපි ඔයාගේ printer එකේ ප්‍රශ්නයක් කියලා. මම පාරෙන් එහාපැත්තේ තියෙන inkhouse shop එකට ගිහින් උන්ගේ 2500ට toner එකක් දැම්මාම ලස්සනට වැඩ කරනවා. .මම ගිහින් photo micro හොරුන්ට පෙන්නුවාම උන් කියනවා මගේ කලින් සවුත්තු toner එකෙ chip එක පිච්චිලා නිසාලු වැඩ නොකලේ වැල් බයිලා. ඔයා දැන් ගත්තු toner එක ඉවරවුනාම එන්න එකේ chip එක අපේ එකට හයි කරලා දෙන්නම් කියලා. ඊලග පාර ගියාම තවත් මොකක් හරි කියයි. මොනවා කරන්නද සල්ලිත් පාඩු කරන් ගෙදර ආවා. පරිස්සම් වන්න මීලගට photo micro බොරුවට හසුවන්නේ ඔබ විය හැකියි.:angry::angry::angry: