Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toners 4 Oil Skin
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තෙල් සහිත සමකට නිවසේදීම සාදාගත හැකි Toner වර්ග..

තෙල් සහිත සමක් හිමි විවිධ කෘතීම Toner වර්ග වලට අකමැති ඔබ සඳහා මේ ලිපියෙන් නිවසේදීම සාදාගත හැකි Toner වර්ග කීපයක් ගෙන ඒ.

01. විනාකිරි

විනාකිරි හා ජලය සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කර මිශ්‍රණයක් සාදා ගන්න. පුළුන් කැබැල්ලක් ගෙන මේ මිශ්‍රණයේ හොඳින් තෙත් කර ගෙන මුහුණ පිරිමදින්න. මෙමඟින් මුහුණේ ඇති තෙල් හා කුණු දූවිලි ඉවත් කරවයි.

02. මිංචි කොළ

උණු ජලයේ මිංචි කොළ සාමාන්‍ය ප්‍රමාණයක් ගෙන මිශ්‍ර කරන්න. මෙහිදී කොළ ජලය මත පාවීම වළක්වන්න. මෙය සිසිල් වන තෙක් තබා පුළුන් කැබැල්ලක් මඟින් මුහුණේ පිරිමදින්න.

03. Lemon Juice+Peppermint tea+Hazel

ඉහත ද්‍රව්‍ය මේ ආකාරයෙන් ගන්න. Lemon Juice මේස හැන්දක්, Peppermint tea bag 1ක්, hazel මේද හැඳි 2ක් උතුරන ජලයට යොදා මිශ්‍රණය සාදා ගන්න. කොට්න් රෙදි කැබැල්ලකින් මුහුණු සහ ගෙල ප්‍රදේශයේ ආලේප කරන්න.

04. කෝමාරිකා

කෝමාරිකා මදය ගෙන එය මුහුණ හා ගෙල ප්‍රදේශයේ ගල්වා මිනිත්තු කිහිපයකින් සීතල ජලයෙන් සෝදා හරින්න.

05. පිපිඤ්ඤා හා මුදවපු කිරි

අළුත් පිපිඤ්ඤා ගෙන Grate කරගන්න එය මුදවාපු කිරි වල මිශ්‍ර කර මිශ්‍රණයක් සාදා ගන්න. මේ ආලේපය මුහුණේ ගල්වා මිනිත්තු 5-10 අතර ප්‍රමාණයක් තබා සීතල ජලයෙන් සෝදා හරින්න.

06. අයිස් වතුර

ක්ලෙන්සර් කිරීමෙන් පසු අයිස් වතුර හෝ අයිස් කැටයක් ගෙන මුහුණ හොඳින් පිරිමදින්න.

07. තක්කාලි යුෂ හා මී පැණි

තක්කාලි යුෂ හා මී පැණි සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කර මිශ්‍රණයක් සාදා ගන්න. මෙයින් ඝන ආලේපයක් මුහුණේ ගල්වා මිනිත්තු 15ක් තබන්න.

[QUOTE="Chathuranga1, post: 19167633, member: 75417"] [CENTER][SIZE="4"][B][COLOR="Purple"]තෙල් සහිත සමකට නිවසේදීම සාදාගත හැකි Toner වර්ග..[/COLOR][/B][/SIZE] [SIZE="3"][B]තෙල් සහිත සමක් හිමි විවිධ කෘතීම Toner වර්ග වලට අකමැති ඔබ සඳහා මේ ලිපියෙන් නිවසේදීම සාදාගත හැකි Toner වර්ග කීපයක් ගෙන ඒ. [/B][/SIZE] [SIZE="3"][B][COLOR="DarkSlateBlue"]01. විනාකිරි විනාකිරි හා ජලය සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කර මිශ්‍රණයක් සාදා ගන්න. පුළුන් කැබැල්ලක් ගෙන මේ මිශ්‍රණයේ හොඳින් තෙත් කර ගෙන මුහුණ පිරිමදින්න. මෙමඟින් මුහුණේ ඇති තෙල් හා කුණු දූවිලි ඉවත් කරවයි. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/10/to1.jpg[/IMG] 02. මිංචි කොළ උණු ජලයේ මිංචි කොළ සාමාන්‍ය ප්‍රමාණයක් ගෙන මිශ්‍ර කරන්න. මෙහිදී කොළ ජලය මත පාවීම වළක්වන්න. මෙය සිසිල් වන තෙක් තබා පුළුන් කැබැල්ලක් මඟින් මුහුණේ පිරිමදින්න. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/10/to2.jpg[/IMG] 03. Lemon Juice+Peppermint tea+Hazel ඉහත ද්‍රව්‍ය මේ ආකාරයෙන් ගන්න. Lemon Juice මේස හැන්දක්, Peppermint tea bag 1ක්, hazel මේද හැඳි 2ක් උතුරන ජලයට යොදා මිශ්‍රණය සාදා ගන්න. කොට්න් රෙදි කැබැල්ලකින් මුහුණු සහ ගෙල ප්‍රදේශයේ ආලේප කරන්න. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/10/to3.jpg[/IMG] 04. කෝමාරිකා කෝමාරිකා මදය ගෙන එය මුහුණ හා ගෙල ප්‍රදේශයේ ගල්වා මිනිත්තු කිහිපයකින් සීතල ජලයෙන් සෝදා හරින්න. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/10/29-1443528686-aloeveragel.jpg[/IMG] 05. පිපිඤ්ඤා හා මුදවපු කිරි අළුත් පිපිඤ්ඤා ගෙන Grate කරගන්න එය මුදවාපු කිරි වල මිශ්‍ර කර මිශ්‍රණයක් සාදා ගන්න. මේ ආලේපය මුහුණේ ගල්වා මිනිත්තු 5-10 අතර ප්‍රමාණයක් තබා සීතල ජලයෙන් සෝදා හරින්න. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/10/to5.jpg[/IMG] 06. අයිස් වතුර ක්ලෙන්සර් කිරීමෙන් පසු අයිස් වතුර හෝ අයිස් කැටයක් ගෙන මුහුණ හොඳින් පිරිමදින්න. [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/10/to6.jpg[/IMG] 07. තක්කාලි යුෂ හා මී පැණි තක්කාලි යුෂ හා මී පැණි සමාන ප්‍රමාණ වලින් මිශ්‍ර කර මිශ්‍රණයක් සාදා ගන්න. මෙයින් ඝන ආලේපයක් මුහුණේ ගල්වා මිනිත්තු 15ක් තබන්න. [/COLOR][/B][/SIZE] [IMG]http://sirasa.lk/online/wp-content/uploads/2015/10/to7.jpg[/IMG] :cool::cool::cool: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom