1980s lasted longer than 10 years, which is typical for a decade that always felt a lot bigger than it was.saome days are too long.some days are too short..
1980ට කලින් වැඩක් නෑ. ටෙලිවිෂන් නෑ, විදුලි බලය නෑ.ටෙලිෆෝන් නෑ. නමුත් 1980 මේ තුනම තිබුනා. මේ කාලේ හොඳයි.අනූ ගනන් වෙනකොට මහ ලොකු දියුනුවක් නෑ..එකම එක 1995න් පස්සේ ජංගම දුරකතන ආපු එක.ඒකත් සිමිතයි.අපි ගාව ෆෝන් එකක් තිබ්බට වැඩක් නෑ අනිත් අය ගාව නැත්නම්.කාට කතා කරන්නද? මේක මට තිබුන ලොකු ප්‍රශ්නයක්.අනූවයි අසුවයි ලොකු වෙනසක් නෑ. 2000 වෙනකොට ෆෝන්ස් ආවා.ඉන්ටනෙට් ලොකුවට නෑ.ඒක නිසා ෆෝන් එක බලාගෙන ගිය ලයිෆ් එකක් නෑ.2005න් පස්සේ තමයි නියම අන්තර්ජාලය පටන් ගන්නේ.2010 වෙනකොට අන්තර් ජාලය ඔක්කොම අල්ලගෙන.අසූ ගනන්වඔල අනූ ගනන්වල කොලඹ හිටපු ඔක්කොම කෙල්ලො ලස්සනයි.මේක 2005 වෙනකම් තිබුනා.දැන් නම් ටිකක් වෙනස්.හුගක් අය චබී.