හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්ගේ නැණණ්ඩිය ඉස්ලාමය වැලද ගත්හ. ඉස්ලාමය කාන්තා අයිතීන් සුරක්ෂිත කර ඇති බවත් (මම නෙවෙයි කිව්වෙ ආහ්) , ඇය බ්‍රිතාන්‍ය මුස්ලිම් වරුන් වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කරයි. බ්‍රිතාන්‍ය මෑත කාලයේ සිට ඉස්ලාමයට චෝදනා එල්ල කරමින් මුස්ලිම් විරෝධී කටයුතු වැඩිවීමත් සමග කුතුහලයට පත් බ්‍රිතාන්‍ය පුරවැසියන් ඉස්ලාමය හැදෑරීමට පටන් ගත්හ.මේ අනුව බ්‍රිතානයේ වසරකට 60,000 ක් අළුතුන් ඉස්ලාමයට ඇතුළු වන බව ගණන් බලා තිබේ.
Lauren Booth, journalist, campaigner and on-air reporter for the Iranian government-owned Press TV channel in London, is not the first western woman to convert to Islam. But she is one of the most high-profile converts. For good or ill, this is largely based on the fact that she is the colourful sister-in-law of Tony Blair, the former British prime minister – and because she has been a loud critic of his military ventures from the outset.
Last edited:



වල රහ වැටිල. 2/3ට ආසයි කියන්නෙ



