අනේ මංදා මේවා කොහෙන් ගන්නවද කියලා නම්. NaF වලින් 100KG බර පුද්ගලයෙක්ට හානි කරන්න 5-10g ගාණක් තමා ඕනේ කියන්නේ. ඒ කියන්නේ අවුන්ස 0.35ක් වගේ. SLDA ලා ඔච්චර ගොඩක් NaF දාන්න දෙයි කියලා හිතන්නේ නෑ. ඕන කෙනෙක් දන්න දෙයක් තමා ටූත්පේස්ට් කියන්නේ මැටි. මැටිත් එක්ක ඔය කියන ප්‍රමාණයක් මිශ්‍ර කරලා ඔයා මිළට විකුණනවා නම් ඔය කම්පැනි එකක් වැඩි කල් යන්න කලින් වැහෙනවා

Oththukaru kamathida danne na minissu dath madinne nathuva kata ganda gagaha innavata??![]()

LOL gu walinda ehenan dath madinna kiyanne![]()
ඔය FB වල දාන සමහර ඒවා පට්ටපල් පච බං. දැක්කම හිනාත් යනවා. අනේ මංදා මුන්ට මිනිස්සු රවට්ටනවාට වඩා වෙන කරන්න දේවල් නැද්ද කියලා. NaF Toxic කියලා දැනගත්ත එකෙක් උගේ දැනුම පෙන්නන්න කරපු වැඩක් වගේ

අනේ මංදා මේවා කොහෙන් ගන්නවද කියලා නම්. NaF වලින් 100KG බර පුද්ගලයෙක්ට හානි කරන්න 5-10g ගාණක් තමා ඕනේ කියන්නේ. ඒ කියන්නේ අවුන්ස 0.35ක් වගේ. SLDA ලා ඔච්චර ගොඩක් NaF දාන්න දෙයි කියලා හිතන්නේ නෑ. ඕන කෙනෙක් දන්න දෙයක් තමා ටූත්පේස්ට් කියන්නේ මැටි. මැටිත් එක්ක ඔය කියන ප්‍රමාණයක් මිශ්‍ර කරලා ඔයා මිළට විකුණනවා නම් ඔය කම්පැනි එකක් වැඩි කල් යන්න කලින් වැහෙනවා

Meke Sodium thayo sulfate kiyala pilika[cancer] hadena ekak thiyenavadha ?Signal toothpaste eka India wala thahanam karalalu