Toothpaste වලින් Car එක හෝදන්න​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Toothpaste වලින් Car එක හෝදන්න​

    Toothpaste වලින් Car එක හෝදන අය කවුද ඉන්නේ? සුදු කාර් පාවිච්චි කරන අය​උඹලා පාවිච්චි කරන Toothpaste එක මොකක්ද​? මේකෙන් හානියක් වේන්නේ නැද්ද Paint එකට​


    Head light කහ ගැහුන එක සුද්ද කරගන්න විදියක් එහෙම දන්නවද​? :D
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    head light eke nikan toothpaste gala poddak wela thiyala pirisidu redi kallakin pihadala dapan........
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,024
    113
    :rofl:car හෝදන්න ගනිං WAX එක්කම තියෙන CARWASH එකක්.ටූත්පේස්ට් වලින් කවුද බං කාර් හෝදන්නේ.:confused:

    product-wash-and-wax.png
     

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    dulux paint shops wala thiyanawa cut n polish ekak. ekata kaha gathiya yanawa body eke. headlight walata brasso dapan..