Toothpaste...

hot_news

Member
Apr 23, 2013
191
102
0
1009791_602827533081348_521378522_n.jpg


Awareness on selection of toothpaste... !
Pay attention when buying toothpaste.
At the bottom of the toothpaste tube
there is a color bar. And now I know
the meaning of the color bar!
Try to choose green and blue, there are four kinds:

Green: natural
Blue : Natural + Medicine
Red : Natural + Chemical composition
Black : pure chemical
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔහොම එකක් දන්නෙත් අද...
    බොහොම ස්තූතියි.
    Sensodyne නම් නිල් පාට.
    එතකොට මචං කොළ පාට කියන්නේ කෙලින්ම
    කිරිමැටි අරන් උලා ගන්න එකද දන්නේ නෑ...
    :oo::oo::oo:
    මම ගෙදර තිබුන සිග්නල් ටූත්පේස්ට් එකෙන් වාහනේ හෙඩ් ලයිට්
    එක පිහිදුවා සෙන්සෝඩයින් වලින් අරපු තරම් ප්‍රතිඵලයක් ලැබුනේ නෑ..

    :dull::dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දන්තාලේප වල ප්‍රධාන සංඝටනය අවක්ෂේපිත කැල්සියම් කැබනේට් අංශු. මේක වානිජව හදුන්වන්නේ ඔමායාකාර්බ් කියල. ග්ලිසරීන්, විස්කරින්, සෝර්බිටෝල්, සෝඩියම් බෙන්සොයේට්, සෝඩියම් සැකරින් සුළු ප්‍රමාණයක්, සිලිකා, ටයිටේනියම් ඩයොක්සයිඩ්, සහ රසකාරකයක් යන මේව විවිධ පරිමානයෙන අඩංගු වනවා.

    මොනව වුනත් වානිජව මහාපරිමානයෙන් නිපදවන රසායනික තමා............