මුලින්ම කියන්න තියෙන්නෙ බොහොම සෝචනීය ප්‍රවෘත්තියක්
. බේබිලාගේ අප්පොච්චගෙ "මතට තිත"....
නෑ නෑ "තිතට මත" ප්‍රොජෙ.....
හරි... නෑ... වැරදුනා.... සොරි සොරි.... "මතට තිත" ප්‍රොජෙක්ට් එකට පින් සිද්ධ වෙන්න අපි තාම ටොප් 10 ලිස්ට් එකේ නැ 
. ඇත්තටම කියනවනන් ටොප් ටෙන් ගොඩට වැටෙන්න අපේ අයියලාට සල්ලි නෑ. නැත්තන් ඔය රෙකෝඩ් ඔක්කොම කුඩු. නැද්ද මං කියන්නේ
බයිලා ඇති.... දැන් අහපියව් නන් ස්ටොප්. අපි යන් 10යෙ ඉඳන්
10 : ප්‍රංශය
ඇල්කොහොල් පරිභෝජනය - රටේ සෑම මිනිහෙක්ම අවුරුද්දකට ලීටර් 14.2
බියර් පරිභෝජනය - රටේ සෑම මිනිහෙක්ම අවුරුද්දකට ලීටර් 35.5
අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. ප්‍රංශය ප්‍රසිද්ධ වයින් වලට. ප්‍රංශයේ මිනිස්සුන්ගෙ බේබ්දු කමේ හැටියට මෙයාල එච්චර මහත නෑ. හේතුව මුන්ගෙ ආහාර රටාව සහ ශැම්පේන් භාවිතය. ඇත්තම කියනවනන් උන් අපේ බයිට් මාරයෝ වගෙ ගොඩ ගහගෙන කන්නේ නෑ. බොහොම නිවිසැනසිල්ලේ තමයි කෑම.
09 : ඉතාලිය
ඇල්කොහොල් පරිභෝජනය - රටේ සෑම මිනිහෙක්ම අවුරුද්දකට ලීටර් 8
බියර් පරිභෝජනය - බියර් බොන්නෙ නැද්ද කොහෙද
ඉතාලිය කියන්නෙ වයින් නිශ්පාදනය වගේම පරිභෝජනය අතින් ඉහල රටක්. ඉතාලි කාරයෝ ඉහල රසඥතාවයක් තියෙන මිනිස්සු කොටසක් නෙ. ඉතාලි කෑම ගැන ඉතින් කියන්න දෙයක් නෑ නෙ. එයල තමන්ගෙ අහාරත් සමගම තමයි වයින් බොන එකත් කරන්නෙ. ලමයින්ටත් අහාර මේසයෙදි වයින් පිලිගන්නන්වලු.
08 : චෙක් රිපබ්ලික්
ඇල්කොහොල් පරිභෝජනය - රටේ සෑම මිනිහෙක්ම අවුරුද්දකට ලීටර් 11.8
බියර් පරිභෝජනය - රටේ සෑම මිනිහෙක්ම අවුරුද්දකට ලීටර් 156.9
චෙක් ජනරජය කියන්නෙ ලෝකයෙ ඉහලම බියර නිශ්පාදන ධාරිතාවයක් තියෙන රටක්. 1930 ගනන් කියන්නෙ එහෙ බියර නිශ්පාදනයේ ස්වර්ණමය යුගයලු. චෙක් රිපබ්ලික් වල තියෙනව ලෝක ප්‍රසිද්ධ බියර් ආපන ශාලාවක්. නම - U Fleků Brewery and Restaurant කවුරුහරි එහෙ යනවනන් අමතක කරන්නෙ නැතුව ඔතෙන්ට ගිහින් බියර් පාරක් දාල එන්න. මතක ඇතුව මාවත් මතක් කරලා ෆොටෝ එකක් දාන්න අපිටත් බලන්න හොඳේ
මගුල... මේ ටයිප් කරන වැඩේ පන යනව බන්

07 : ජර්මනිය
ඇල්කොහොල් පරිභෝජනය - රටේ සෑම මිනිහෙක්ම අවුරුද්දකට ලීටර් 10.5
බියර් පරිභෝජනය - රටේ සෑම මිනිහෙක්ම අවුරුද්දකට ලීටර් 116.8
ජර්මනියත් අපේ රට වගෙ ආශ්චර්යවත් රටක්. වතුර ලීටරේක ගානයි බියර් ලීටරෙක ගානයි සමානයිලු.
ඊටත් වඩා ලොකු වැඩේ බියර් ගන්න බාර් වලට යන්න ඕනෙ නෑ. පත්තර කඩවල් වලත් බියර් තියෙනවලු. මරු නේ
. පත්තරේ කියවන ගමන් බියර් එකක්.... හොඳම සීන් එක ඕනම පොදු ඉස්තානෙක බියර් බොන්න පුලුවන් ලු. මරේ මරු

කෝ මේ බේබිලගේ අප්පොච්චා....

06 : ඩෙන්මාක්
ඇල්කොහොල් පරිභෝජනය - රටේ සෑම මිනිහෙක්ම අවුරුද්දකට ලීටර් 11.5
බියර් පරිභෝජනය - රටේ සෑම මිනිහෙක්ම අවුරුද්දකට ලීටර් 89.9
ඩෙන්මාකයේ වයස අවුරුදු 15 ළමයින්ගෙන් 96%ක්ම බොන්න දන්නෙ නෑලු... ඒක තමයි ලෝකෙ දෙවෙනියට ලොකුම බොරුව
...... පලවෙනියට ලොකුම බොරුව මොකද්ද දන්නවද? කාල්ස්බර්ග් කියන්නෙ ඩෙන්මාර්කයෙ බියර් බ්‍රෑන්ඩ් එකක් නෙවෙයි
05 : ඔස්ට්‍රේලියාව
ඇල්කොහොල් පරිභෝජනය - රටේ සෑම මිනිහෙක්ම අවුරුද්දකට ලීටර් 9.8
බියර් පරිභෝජනය - රටේ සෑම මිනිහෙක්ම අවුරුද්දකට ලීටර් 109.9
ඔස්ට්‍රේලියාවේ අධිරාජ්‍යවාදය සමයේ භවඉතා කරලා තියෙන මුදල් ඒකකය රම්. ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේද මොන තරන් බේබදු රටක්ද කියලා.... බොරුවටනේ අපිට බේබද්දො කිය කිය බනින්නෙ. නැද්ද.... ඔස්ට්‍රේලියන් වයින් යාඩ් වල වැඩියෙන්ම තියෙන්නෙ Syrah කියන මිදි වරගයෙන් හදපු වයින් වර්ගලු. ඔස්ට්‍රේලියන් කාරයො හරි ආසයිලු වෙරි මරගාතේ කෑ ගහන්න. ඊට වැඩිය අපෙ උන් කැමති මම හිතන්නේ
04 : රුසියාව
ඇල්කොහොල් පරිභෝජනය - රටේ සෑම මිනිහෙක්ම අවුරුද්දකට ලීටර් 9.29
බියර් පරිභෝජනය - බියර් ගන්නෙ ශැන්ඩ්ය් කරන්නලු
රුසියාව කිව්ව ගමන් අපිට මතක් වෙන්නෙ දෙකයි. එකක් තමයි පුටින් කියන නම. අනික වන් ඇන්ඩ් ඔන්ලි වොඩ්කා. මතක් වෙද්දි දුන් යනව මේ ලඟදි සෙට් උන ස්කයි වොඩ්කා එකක්.... කතාවක් තියෙනව "විනාස වෙන්න ඕනෙ නන් රුසියන් කාරයෙක් වගේ වොඩ්කා බීපන්" කියලා. තව කතාවක් තියෙනව "වොඩ්ක බොන්නෙ බියර් එක්ක නෙවෙයි නන් සල්ලි අපරාදෙ" කියල.... රුසියාවෙ ඉන්න එවුන් මේවා ඇත්තද කියපල්ල
03 : එන්ගලන්තය
ඇල්කොහොල් පරිභෝජනය - රටේ සෑම මිනිහෙක්ම අවුරුද්දකට ලීටර් 10.4
බියර් පරිභෝජනය - රටේ සෑම මිනිහෙක්ම අවුරුද්දකට ලීටර් 99.0
එන්ගලන්තෙ තියෙනවලු පැය 24 බේබදු නීතියක්. මම හිතන්නෙ දවසෙ පැය 24ම බාර් ඇරලා තියන්න පුලුවන් නීතියක්. මොනා උනත් හොඳ වැඩක්. නැත්තන් ඉතින් මහ රෑ මදි උනාම පුදුම දුකක් විඳින්න එපැයි. මේ හේතුව හින්දම එහෙ බේබ්දු ලෙඩ්ඩු ගාන එන්න එන්නම වැඩි වෙනවලු. විශේශයෙන් සිරෝසිස් ලෙඩ්ඩු
02 : ෆින්ලන්තය
ඇල්කොහොල් පරිභෝජනය - රටේ සෑම මිනිහෙක්ම අවුරුද්දකට ලීටර් 9.9
බියර් පරිභෝජනය - බියර් තේරුමක් නෑලු
ෆින්ලන්තේ සීත කාලෙ ගැන කියලා වැඩක් නෑ ලු. ඩවසම කලුවරයිලු. උෂ්නත්වය සෙල්සියස් -30 ලු. ඉතින් මොකාද බොන්නෙ නැතුව ඉන්නෙ නෙහ්. ෆින්ලන්තය මේ ලිස්ට් එකේ දෙවෙනි තැනට එන්න හේතුවක් තියෙනවා. 2005 දී කරපු රිසර්ච් එකකින් කියවිල තියෙනව එහෙ කාඩියෝවැස්කියුලර් ඩිසීස් සහ කැන්සර් වලින් සිදුවන මරණ වලට වඩ මධ්‍යසාර භාවිතයෙන් සිදුවන මරණ ගණන කියලයි. ෆින්ලන්තයේ වැඩියෙන්ම විකිනෙන්නේ Vodka සහ Guinness බ්‍රෑන්ඩ් දෙකලු.
01 : අයර්ලන්තය

බියර් පරිභෝජනය - රටේ සෑම මිනිහෙක්ම අවුරුද්දකට ලීටර් 131.2
අයර්ලන්තයේ බොනවා කියන එක කනව නිදාගන්නවා තරම් සාමාන්‍ය දෙයක්ලු. ඔව් නෙ. නැත්තන් මේ ලිස්ට් එකේ පලවෙනියා වෙන්න බෑ නෙ. අයිරිශ් ජාතිකයින්ගෙන් 48%ක් සතියකට එක් වතාවක් වත් බඹර පදම් වෙන්න බොනවලු. එන්ගලන්තයේ මේ ගාන 40% ක් විතරලු. Guinness කියන බියර් එක හදන්නෙත් අයර්ලන්තයේ.
අම්මෝ තවත් නන් ටයිප් කරන්න බෑ. අද සිකුරාදා.... හවසට එහෙනන් හරි ඈහ්

Last edited: