Top 10 Most Recognizable Landmarks in the World

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    [FONT=&quot]මේ තමා ලෝකේ තියන වඩාත් ආකර්ශනීයම ස්ථාන දහය. එහෙම නැත්නම් මේ ස්ථාන Landmark එකක් [FONT=&quot]විදියට[/FONT] ඒ ඒ රටවල් ලෝකය හදුනාගන්නා ලකුණක් විදියටත් [FONT=&quot]මේ [FONT=&quot]ස්ථාන [FONT=&quot]හදුන්වාදෙන්න [FONT=&quot]පුළුවන්[/FONT][/FONT][/FONT][/FONT].

    [/FONT]

    [FONT=&quot]10. Christ the Redeemer, Rio de Janeiro, Brazil[/FONT]
    jesus-Marco-Guinter-Alberton-740x489.jpg



    [FONT=&quot]බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝ නගරයේ කදු ගැටයක් මත පිහිටා ඇති මීටර් 30ක් උස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේගේ ප්‍රතිමාවයි. මෙම ප්ර්තිමාව නිර්මාණයට ක්‍රි.ව. 1922 සිට 1933 දක්වා වසර 11ක් ගතවී තියනවා.

    [/FONT]

    [FONT=&quot]9. Mount Fuji, Honshu Island, Japan[/FONT]
    fuji-Andreas-Jensen-740x490.jpg



    [FONT=&quot]ජපානයේ තියන උසම කන්දක් වන ෆූජි කන්ද සක්‍රීය තත්වයේ පවතින ගිනි කන්දක් වෙනවා. අතීතයේ පටන්ම සිත්තරුවන්ගේ සහ සංචාරකයින්ගේ නිරන්තර ආකර්ශනයට ෆූජි කන්ද පාත්‍ර වෙලා තියනවා.

    [/FONT]

    [FONT=&quot]8. Uluru, Northern Territory, Australia[/FONT]
    Uluru-Northern-Territory-Australia-1-740x493.jpg

    [FONT=&quot]සෑන්ඩ් ස්ටෝන් කන්ද තියන්නේ ඔස්ට්‍රේලියාවෙ. මේ කන්දත් ඔස්ට්‍රේලියාවේ ආදිවාසීන් පූජනීයත්වයෙන් සලකන කන්දක්. ඔවුන් විශ්වාස කරන විදියට ඔවුන්ගේ මිය යන ආත්මයන් මේ කන්දේ වාසය කරනවා.

    [/FONT]

    [FONT=&quot]7. The Colosseum, Rome, Italy[/FONT]
    rome-Ewan-Tupper-740x493.jpg



    [FONT=&quot]ඉතාලියේ කොලෝසියම ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. පුරාණ රෝම අධිරාජ්යේ ප්‍රවුඩ බව කියා පාන මේ ගොඩනැගිල්ල පිහිටා තියන්නේ ඉතාලියේ අග නගරය වන රෝමයේයි.

    [/FONT]

    [FONT=&quot]6. Stonehenge, Wiltshire, England
    [/FONT]

    stone-Dmitry-Ovcharov-740x492.jpg



    [FONT=&quot]එංගලන්තයේ පිහිටා ඇති ස්ටෝන් හෙන්ජ් ලෙසින් හදුන්වන මෙමෙ ගල් කුළුණු මේ ආකාරයෙන් පවතින්නේ ඇයිද යන්න තාමත් අභිරහසකි.

    [/FONT]

    [FONT=&quot]5. Golden Gate Bridge, San Francisco, USA[/FONT]
    sf-Dave-Gordon-740x491.jpg



    [FONT=&quot]ඉංජිනේරු තාක්ෂනයේ දස්කම් පෙන්වන මෙමෙ ගෝල්ඩන් ගේට් පාලම එක්සත් ජනපදයේ සැන් ප්‍රැන්සිස්කෝ නගරය යා කරමින් ඉදිවී ඇත්තකි.

    [/FONT]

    [FONT=&quot]4. Eiffel Tower, Paris, France[/FONT]
    paris-John-Velocci-740x492.jpg



    [FONT=&quot]මේ ගැන නොදන්න කෙනෙක් නම් නැතිව ඇති. ප්‍රංශයේ අග නගරය වන පැරිසියේ පිහිටා ඇති අයිෆල් කුළුණයි මේ.

    [/FONT]

    [FONT=&quot]3. Pyramids, Giza, Egypt[/FONT]
    egypt-Vadim-Makhorov-740x492.jpg



    [FONT=&quot]ප්‍රතාපවත් ඉතිහාසයකට උරුමකම් කියන පුරාණ ඊජිප්තුවේ පිරමීඩ නිර්මාණයට ඔවුන් එදා යොදාගත් තාක්ෂණය අද ලෝකය පුදුමයට පත් කර ඇත.

    [/FONT]

    [FONT=&quot]2. Taj Mahal, Agra, Uttar Pradesh, India[/FONT]
    taj-mahal-Marvin-Bartels-740x492.jpg


    [FONT=&quot]අටුවා ටීකා ටිප්පනි මොකටද අපේ අල්ලපු රට වන ඉංදියාවේ අග්‍රා නගරයේ පිහිටා තියන ටජ් මහල මුම්ටාස් දේවිය සිහිවෙන්න සාජාහන් රජතුමා නිර්මාණය කරවූවකි.

    [/FONT]

    [FONT=&quot]1. The Great Wall of China[/FONT]
    wall-Olga-Kadler-740x438.jpg

    [FONT=&quot]හදට ගියාමත් මේක පේනවලු. දන්නවනේ මේ තමාචීන මහා ප්‍රාකාරය. ක්‍රි.පූ. 7වන සියවසේ තමයි මේක නිර්මාණය කරන්න පටන් අරන් තියන්නේ.

    [FONT=&quot]OLD IS GOLD [FONT=&quot]කියන්නේ [FONT=&quot]මේ [FONT=&quot]වාගේ [FONT=&quot]ඒවට [FONT=&quot]තමා [FONT=&quot]මච[FONT=&quot]ං[FONT=&quot].. [FONT=&quot]ශතවර්ෂ[FONT=&quot] [FONT=&quot]ගානක් [FONT=&quot]පරණ [FONT=&quot]වුනත් [FONT=&quot]ඒවගේ [FONT=&quot]සුන්දරත්වය [FONT=&quot]තාම [FONT=&quot]නොවෙනස්ව [FONT=&quot]පවතිනවා.

    [FONT=&quot][FONT=&quot]එහෙනම් [FONT=&quot]මචන්ලා [FONT=&quot]මම [FONT=&quot]ගියාවේ.... [/FONT][/FONT][/FONT][/FONT][/FONT]
    [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
     
    Last edited: