Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Top 10 wicket keepers in cricket
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ කතාව වැරදි සහෝ ,,,

අළුත් අයට අවස්ථාවක් දීලා කණ්ඩායමේ ස්ථිර කරගත්තේ නැත්නම් කවුද ඉස්සරහට ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්න ඉන්නේ.ඩිලා,,සංගා,,මහියා මේ තුන්දෙනා ඊලග wc එකෙන් පස්සේ අයින් උනහම පීඩනයක් නැතුව ඒ බර කරට ගන්න අළුත් උන් හැදිලා ඉන්න ඕනි.

අනික චන්දිමාල්ව ඔච්චර පහතට දාන්න එපා සහෝ ,,,

ඌ කවදාහරි මහේලගේ තත්වයට එනවා ඒක අනිවාර්යයි.

උබ දැක්කද teem එකේ ඔක්කෝම හොද විකට් ටික ගිහිල්ලා තියෙද්දී ලෝඩ්ස් වලදී චන්දිමාල් තනියම එංගලන්තයට 100කුත් ගහලා match එක දිනෙව්වා.

මැච් දහයක් නෝට් ගිහිං එකක ගහලා වැඩක් නැහැ තමයි ,,,නමුත් උන් තවම හැදීගෙන එනවුන්.

හොදම විකට් ටික අඩු ලකුණු ගණනකට ගිහිං තියන වෙලාවක මේ වගේ අළුත් එකෙක් දැම්මහම මොකද වෙන්නේ අර තියන පීඩනය දරාගන්න බැරුව උත් out වෙනවා.

අළුත් උන් අනිවා උඩින් ගස්සන්න ඕනි.

උන්ට තියන අනවශ්‍ය පීඩනය අඩුකරන්න ඕනි එතකොටයි උන් ගහන්නේ.

පොඩ්ඩක් බලපන් අර ඉන්දියාවේ තත්වය ,,,

උන් ෂෙවාග්ව එළියෙන් තියලයි අර දවාන් කියන එකාව open ගැස්සුවේ.

දැන් ෂෙවාග්ට teem එක ඇතුලට එන්න පුලුවන්ද බලපන් අරූ අර ගහන ගැහිල්ලට.

ඌ දැනට odi 19යි ගහලා තියෙන්නේ ලකුණු 776ක් ගහලා සාමාන්‍ය 43.11

match 19ට 100=3,,50=3 ගහලා ...

ෂෙවාග්ට ඇතුලට එන්න තිබුනේ test match වලින් විතරයි.

මෙන්න පලවෙනි match එකේ පළමු ඉනිමේම ඔය දවාන් කියන එකා 187ක් ගහලා.

තවත් මොන කතාද ,,,

ඉන්දියාවට තිබුනේ නැද්ද මුමේ අළුත් එකා කියලා 4down හරි 5down හරි ගස්සන්න.

එහෙම උනානම් අද ඔය ක්‍රීඩකයා ඔතන නැහැ ,,උගේ ක්‍රිකට් දිවිය ඉවරයි ....

[QUOTE="NUWAN BUWA, post: 15584446, member: 359616"] :no::no::no: [SIZE=3][COLOR=RoyalBlue]ඒ කතාව වැරදි සහෝ ,,, අළුත් අයට අවස්ථාවක් දීලා කණ්ඩායමේ ස්ථිර කරගත්තේ නැත්නම් කවුද ඉස්සරහට ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්න ඉන්නේ.ඩිලා,,සංගා,,මහියා මේ තුන්දෙනා ඊලග wc එකෙන් පස්සේ අයින් උනහම පීඩනයක් නැතුව ඒ බර කරට ගන්න අළුත් උන් හැදිලා ඉන්න ඕනි. අනික චන්දිමාල්ව ඔච්චර පහතට දාන්න එපා සහෝ ,,, ඌ කවදාහරි මහේලගේ තත්වයට එනවා ඒක අනිවාර්යයි. උබ දැක්කද teem එකේ ඔක්කෝම හොද විකට් ටික ගිහිල්ලා තියෙද්දී ලෝඩ්ස් වලදී චන්දිමාල් තනියම එංගලන්තයට 100කුත් ගහලා match එක දිනෙව්වා. මැච් දහයක් නෝට් ගිහිං එකක ගහලා වැඩක් නැහැ තමයි ,,,නමුත් උන් තවම හැදීගෙන එනවුන්. හොදම විකට් ටික අඩු ලකුණු ගණනකට ගිහිං තියන වෙලාවක මේ වගේ අළුත් එකෙක් දැම්මහම මොකද වෙන්නේ අර තියන පීඩනය දරාගන්න බැරුව උත් out වෙනවා. අළුත් උන් අනිවා උඩින් ගස්සන්න ඕනි. උන්ට තියන අනවශ්‍ය පීඩනය අඩුකරන්න ඕනි එතකොටයි උන් ගහන්නේ. පොඩ්ඩක් බලපන් අර ඉන්දියාවේ තත්වය ,,, උන් ෂෙවාග්ව එළියෙන් තියලයි අර දවාන් කියන එකාව open ගැස්සුවේ. දැන් ෂෙවාග්ට teem එක ඇතුලට එන්න පුලුවන්ද බලපන් අරූ අර ගහන ගැහිල්ලට. ඌ දැනට odi 19යි ගහලා තියෙන්නේ ලකුණු 776ක් ගහලා සාමාන්‍ය 43.11 match 19ට 100=3,,50=3 ගහලා ... ෂෙවාග්ට ඇතුලට එන්න තිබුනේ test match වලින් විතරයි. මෙන්න පලවෙනි match එකේ පළමු ඉනිමේම ඔය දවාන් කියන එකා 187ක් ගහලා. තවත් මොන කතාද ,,, ඉන්දියාවට තිබුනේ නැද්ද මුමේ අළුත් එකා කියලා 4down හරි 5down හරි ගස්සන්න. එහෙම උනානම් අද ඔය ක්‍රීඩකයා ඔතන නැහැ ,,උගේ ක්‍රිකට් දිවිය ඉවරයි .... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom