[FONT="]..[/FONT][FONT="]ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දැනට බිහිවූ විශිෂ්ටතම කදුළු රකින්නන් [/FONT][FONT="]10[/FONT][FONT="]දෙනා කවුරුන්ද කියා විමසා බැලීමටයි අප අද සුදානම් වන්නේ..[/FONT][FONT="]
[/FONT]
[FONT="]මෙම[/FONT] [FONT="]ක්‍රීඩකයින් [/FONT]10[FONT="]දෙනා අතරට ඕස්ට්‍රේලියන් ජාතිකයින් තිදෙනෙක්[/FONT],[FONT="]පකිස්ථානුවන්[/FONT] [FONT="]දෙදෙනෙක්[/FONT],[FONT="]බටහිර ඉන්දීය කොදෙව්[/FONT],[FONT="]නවසීලන්ත[/FONT],[FONT="]දකුණු අප්‍රිකානු[/FONT],[FONT="]ඉන්දීය සහ ශ්‍රී[/FONT] [FONT="]ලාංකීය ක්‍රීඩකයින් එක් අයෙකු බැගින් ඇතුලත් වෙනවා.[/FONT]
[FONT="]මොවුන් දසදෙනා[/FONT] [FONT="]තෝරාගැනීමේදී ටෙස්ට්[/FONT],[FONT="]එක්දින සහ [/FONT]20/20 [FONT="]යන සියළුම තරග අවස්ථාවන්හි ඔවුන්[/FONT] [FONT="]දැක්වූ දක්ෂතා සලකා බලා තිබෙනවා.මුහුණදුන් මුළු තරග ගණන[/FONT],[FONT="]ලබාගෙන ඇති උඩපන්දු ගණන සහ කදුළු බිදදැමීම ගණන යන සියල්ල සලකා බලා[/FONT] [FONT="]තමයි[/FONT]
[FONT="]ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මගින් මොවුන් දසදෙනා තෝරාගෙන ඇත්තේ.[/FONT]
([FONT="]එහෙනම් අපි දහවෙනියගේ ඉදලා පටන්ගමු) [/FONT][FONT="][/FONT]


)




