Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Top 10 wicket keepers in cricket
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ian Chappell කියන්නේ එයා දැකපු හොඳම keeper Alan Knott කියලා(චැපලයා විශ්වාස කරන්ට පුලුවන් ඩයල් එක.පොර 1950 විතර ඉදලා cricket බලනවා,ඩයල් එක 70ගනන් වල Australia captain).Geofrey Boycott කියන්නෙත් එහෙමයි.1930 ගනන් වල ඉදලා තාම cricket බලන,Cannel9 එකේ Commentries දෙන Richie Banaud කියන්නේ Alan Knott හා Godfrey Evense ලා තමයි එයා දැකපු හොඳම කීපර්ලා කියලා.2007 ලංකාව Australia ගිහාම Ian Healy ඇතුලු Channel 9 එකේ සෙට් එකම කිව්වේ පරසන්න ජයවර්ධනව දැකල එතකොට ලෝකයේ හොඳම කීපරය කියලා.ගිලත් එතකොට Australia ටීම් එකේ හිටියා.

මං නං දැක්ක හොඳම කීපරයා Ian Healy.Jack Russel,Boucher, ලත් මරු.හැබැයි හීලියා අම්බ හොරා.මට මතකයි 99 දි වගේ සිරසෙ පෙන්නුවා South AFRICA/AUS ටෙස්ට් සීරීස් එක.ඒකෙ Shane Warne 300යෙ විකට් එක ගන්න මැච් එකේදි මූ Brayn McMillan ගෙ විකට් එක අතින් කඩලා කෙලින්ම බෝලේ විකට් එකේ වැදුන වගේ කෑගහල out එක ගත්ත. මහේෂ් ගුණතිලක ලංකාවෙ හිටිය හොඳම කීපරයා කියල කියනවා මට ඇහිල තියනවා. සංගා තමයි මං හිතන්නෙ හොඳටම improve වෙච්ච කීපරයා..ඉස්කෝලෙ first 11 වල වත් Keep කරන්නැතිව,A -team එකේ අතරිංපතර Keep කරල Test team එකේ මුරලියාට Keep කරානෙ මූ එළටම.ඌ ඉතින් සිරාම ඩයල් එකක්නෙ..

Records වලින්ම Playersල මනින්ට බෑ කියලයි මං නං හිතන්නේ.Records බොරු කියන්නෑ.ඒත් සම්පූර්ණ කතාවම කියන්නෙත් නෑ..අක්මාලයා පේනවනේ..ආපු අළුත හොඳ උනාට දැන් ඌ අම්බ බෝක්කුවෙක්නෙ.

Rodeny Mash Catch

Cricket World Cup,Semi Final, 1975 England v Australia Headingley Greig c Marsh b Gilmour (Photo by Patrick Eagar/Patrick Eagar via Getty Images)

මං දැක්ක හොඳම Keeping photo එක.ලොකු එකක් තිබ්බා.ඒක දැන් net එකේ නෑ.First slipගෙ කකුල ලගට ආපු Catch එක.වැදගත්ම දේ 1975 ඒකාලෙ Camera එකකින් හරියටම මේක ගත්ත එක.

බොහොම ස්තුතියි මේ එළමකිරි නූලට...... (මට තාම rep power නෑ බං!).

[/SIZE]

[QUOTE="07sanjeewakaru, post: 15623560, member: 460140"] [SIZE="5"]Ian Chappell කියන්නේ එයා දැකපු හොඳම keeper [B]Alan Knott[/B] කියලා(චැපලයා විශ්වාස කරන්ට පුලුවන් ඩයල් එක.පොර 1950 විතර ඉදලා cricket බලනවා,ඩයල් එක 70ගනන් වල Australia captain).Geofrey Boycott කියන්නෙත් එහෙමයි.1930 ගනන් වල ඉදලා තාම cricket බලන,Cannel9 එකේ Commentries දෙන Richie Banaud කියන්නේ Alan Knott හා Godfrey Evense ලා තමයි එයා දැකපු හොඳම කීපර්ලා කියලා.2007 ලංකාව Australia ගිහාම Ian Healy ඇතුලු Channel 9 එකේ සෙට් එකම කිව්වේ පරසන්න ජයවර්ධනව දැකල එතකොට ලෝකයේ හොඳම කීපරය කියලා.ගිලත් එතකොට Australia ටීම් එකේ හිටියා. මං නං දැක්ක හොඳම කීපරයා Ian Healy.Jack Russel,Boucher, ලත් මරු.හැබැයි හීලියා අම්බ හොරා.මට මතකයි 99 දි වගේ සිරසෙ පෙන්නුවා South AFRICA/AUS ටෙස්ට් සීරීස් එක.ඒකෙ Shane Warne 300යෙ විකට් එක ගන්න මැච් එකේදි මූ Brayn McMillan ගෙ විකට් එක අතින් කඩලා කෙලින්ම බෝලේ විකට් එකේ වැදුන වගේ කෑගහල out එක ගත්ත. මහේෂ් ගුණතිලක ලංකාවෙ හිටිය හොඳම කීපරයා කියල කියනවා මට ඇහිල තියනවා. සංගා තමයි මං හිතන්නෙ හොඳටම improve වෙච්ච කීපරයා..ඉස්කෝලෙ first 11 වල වත් Keep කරන්නැතිව,A -team එකේ අතරිංපතර Keep කරල Test team එකේ මුරලියාට Keep කරානෙ මූ එළටම.ඌ ඉතින් සිරාම ඩයල් එකක්නෙ.. Records වලින්ම Playersල මනින්ට බෑ කියලයි මං නං හිතන්නේ.[B]Records බොරු කියන්නෑ.ඒත් සම්පූර්ණ කතාවම කියන්නෙත් නෑ..අක්මාලයා පේනවනේ..ආපු අළුත හොඳ උනාට දැන් ඌ අම්බ බෝක්කුවෙක්නෙ. Rodeny Mash Catch [/B][IMG]http://cache2.asset-cache.net/gc/142398250-cricket-world-cup-1975-england-v-australia-gettyimages.jpg?v=1&c=IWSAsset&k=2&d=Z0zsWpN2ukUDXYqF4boPJR5YPMHZ98Lb%2bZpNNgLxm3%2fVUf4UsobM%2bb5F86FP%2fQ7AIQr89stSsGFKrKLWgYXJAg%3d%3d[/IMG] Cricket World Cup,Semi Final, 1975 England v Australia Headingley Greig c Marsh b Gilmour (Photo by Patrick Eagar/Patrick Eagar via Getty Images) මං දැක්ක හොඳම Keeping photo එක.ලොකු එකක් තිබ්බා.ඒක දැන් net එකේ නෑ.First slipගෙ කකුල ලගට ආපු Catch එක.වැදගත්ම දේ 1975 ඒකාලෙ Camera එකකින් හරියටම මේක ගත්ත එක. [B]බොහොම ස්තුතියි මේ එළමකිරි නූලට......[/B] (මට තාම rep power නෑ බං!). [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom