According to latest livability index compiled by The Economist, the worst city to live in the world is Harare, Zimbabwe, followed by Dhaka, Bangladesh, Port Moresby, Papua New Guinea, Lagos, Nigeria, Algiers, Algeria, Karachi, Pakistan, Douala, Cameroon, Tehran, Iran, Dakar, Senegal, and then, the best of the worst 10 cities on the index, Colombo, Sri Lanka.
http://transcurrents.com/tc/2011/02/colombo_10th_worst_city_in_the.html
මේක නම් වෙන්න බැරි වැඩක්. කොළඹ නගරය කියන්නේ දකුණු ආසියාවේ තියෙන පිරිසිදුම නගරයක්. ලෝකයේ තියෙන ටොප් ටෙන් නරකම නගර අතරට කොළඹ ලිස්ට් වුනේ කොහමද ? මේවා දකිනකොට ඇත්තටම දුක හිතෙනවා. කොළඹට වඩා පහත් ජීවන මට්ටමක් තියෙන නගර කොච්චරක් මේ ලෝකේ තියෙනවද ? කොළඹ යටිතල පහසුකම් හොඳ මට්ටමක තියෙනවා. මම නම් හිතන්නේ ඕනෑ කමින්මයි මේ අය කොළඹ මේ ලිස්ට් එකට දාලා තියෙන්නේ. මේ ගැන අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද ? මෙච්චර වෙලත් එළකිරි ෆෝරම් එකේ මේ ගැන ත්‍රෙඩ් එකක් මම දැක්කේ නැහැ. ඒකයි මම මේ ත්‍රෙඩ් එක දාන්න තීරණය කරේ. මේ ගැන අපි අවධානයෙන් ඉන්න ඕනේ.

Last edited: