Top 5 Things I Hate

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
buhahahah maru kattiyane bole elakiri eke inne :lol: :rofl: man alarm 3k thiyanawa udeta negitinna :rofl:

මට නම් ඉතින් අම්මගේ එලාම් එක විතරයි, ඒත් නැගිටලා ටික වෙලාවක් යනකල් ටියුබ් ලයිට්, :rofl:
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
buhahahah maru kattiyane bole elakiri eke inne :lol: :rofl: man alarm 3k thiyanawa udeta negitinna :rofl:
මගේ අන්තිම එලාම් එක 6.30 ඒත් නැගිටින්නේ 7.30 ට ..ඊට පස්සේ දුවනවා පිස්සු හැදිච්ච මොකාද එකා වගේ 8 වෙද්දී ලෑස්ති වෙන්න
 
Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
aniwa !! :rofl: danna 5k, same here nango... :lol: eka winadiyak kalin negitinne na.... :lol: 1min unath kochchara watinawada neda? :rofl:
ow appa, man god una nam, iscola, clz okoma ude 10ta patan ganna danawa :P :rofl:
ha ha ehenam maru man GOD wunoth man oyawa mage purohitath gannam oyawunoth mawa gannna api 2th ekka ekatu wela me loke hadamu :rofl::rofl: okkama dawal wela nagitinna
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මට නම් ඉතින් අම්මගේ එලාම් එක විතරයි, ඒත් නැගිටලා ටික වෙලාවක් යනකල් ටියුබ් ලයිට්, :rofl:
ඇදෙන් නැගිටින්න මොකද්ද මොකද්ද වගේ නේද :lol:..නින්දේ සුන්දරම හරිය ඒ වෙලාවට :කැරකීම : :දෙලොවක් අතර:
 
paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    නහය අතින් අල්ලං ඇස් දෙක වහලා ගුඩුස් ගාලා ගිලින්න :baffled:

    anee mata beriyoooooooooo :no::no: :( :( thiththaiiiii :( :(
    den giya sathiyema saneepa nethuwa hitiya :( :P thama beheth bonna thiyenawa, ekakwath miss karanna thahanam, ara xp kiyana ekena awoth enne, beheth biuwada ahan, ithin koheda :( :( aiyoooo mona ekakata meh beheth heduwada manda :( peni raha beheth hadapan hadana eke :frown::(:rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මගේ අන්තිම එලාම් එක 6.30 ඒත් නැගිටින්නේ 7.30 ට ..ඊට පස්සේ දුවනවා පිස්සු හැදිච්ච මොකාද එකා වගේ 8 වෙද්දී ලෑස්ති වෙන්න

    :lol: එකපාරක් මට එම්බසි එකට යන්න තිබුනා, එන්න කිව්වේ උදේ 8.30 මම හරියට 11.15 වෙද්දී එම්බසි එකේ, මට නම් ජීවිතේට වෙලාවට වැඩකරලා පුරුද්දක් නැහැ බන්
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඇදෙන් නැගිටින්න මොකද්ද මොකද්ද වගේ නේද :lol:..නින්දේ සුන්දරම හරිය ඒ වෙලාවට :කැරකීම : :දෙලොවක් අතර:

    සිරාවට මචන්, සීතලට උන්ඩිවෙලා 10 මෝ මිනිට්ස් අම්මි කියලා අනිත් පැත්ත හැරිලා ආයිමත් දොයි :lol:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    haha oyanam man wagemai :rofl: mamath ehemai 5 tat iyanawa 5 ta ring wunama off karala 6 ta tiyanawa ohama payen payata tiyala 8.30 nagitinawa :baffled::baffled:

    hahahaha.... elakiri nangooo :lol: :rofl: mage nam ehebi peyen peyata nemei, hema 15mins ma :P 5.45, 6. 6.15, and 15mins es deka hariyata erala, apo den ithin negitala clz palayanko kiyala oluwata daganna :rofl: :lol:

    මට නම් ඉතින් අම්මගේ එලාම් එක විතරයි, ඒත් නැගිටලා ටික වෙලාවක් යනකල් ටියුබ් ලයිට්, :rofl:

    lolz.... :rofl::rofl:
    මගේ අන්තිම එලාම් එක 6.30 ඒත් නැගිටින්නේ 7.30 ට ..ඊට පස්සේ දුවනවා පිස්සු හැදිච්ච මොකාද එකා වගේ 8 වෙද්දී ලෑස්ති වෙන්න

    aiyooo man edath kiuwa neda oyata, oya wayasata mahansi wenna honda na wediya :P kalabaleta heramitta amathaka wela neda oya yanne hemadama :P
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :lol: එකපාරක් මට එම්බසි එකට යන්න තිබුනා, එන්න කිව්වේ උදේ 8.30 මම හරියට 11.15 වෙද්දී එම්බසි එකේ, මට නම් ජීවිතේට වෙලාවට වැඩකරලා පුරුද්දක් නැහැ බන්

    ane haffoiiii.... :rofl::lol::lol::lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    aiyooo man edath kiuwa neda oyata, oya wayasata mahansi wenna honda na wediya :P kalabaleta heramitta amathaka wela neda oya yanne hemadama :P

    බලාගෙන යද්දි එලකිරි එකේ ඉන්නේ පෙන්ශන් ගිය මැන්ටල් කේස්නේ :lol::lol::lol:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිරාවට මචන්, සීතලට උන්ඩිවෙලා 10 මෝ මිනිට්ස් අම්මි කියලා අනිත් පැත්ත හැරිලා ආයිමත් දොයි :lol:
    :lol::rofl: අපිටම හිනා..මං බෝර්ඩ් වෙලානේ ඉන්නේ...උදේ ටී එක අතේ තියං දොයියනෝ...නැගිටින්නේ තේ ඉහිරුනාම :rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ela ela nango.... :rofl::lol::lol: okoma dawal wela negitinna, no exams !!! oya deka thama issalama list eke udinma thiyenne... :rofl:

    මේ, එයා ගෝඩ් වුනොත් මම නම් වෙන ලෝකෙකට ටාර්න්සර් එකක් හදාගෙන යන්වා ඔන්න :rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :lol::rofl: අපිටම හිනා..මං බෝර්ඩ් වෙලානේ ඉන්නේ...උදේ ටී එක අතේ තියං දොයියනෝ...නැගිටින්නේ තේ ඉහිරුනාම :rofl:

    උබේ ගෙවල් කොහෙද මචන් ? කොහෙද දැන් බෝඩ් වෙලා ඉන්නේ ?