Top 5 Things I Hate

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
:lol: amilaya den pension gihinuth awrudu 10k withara wenawa :P :rofl: oka naki manamalaya :P :rofl:
අඩෝ ෆැරිශා...තමුශෙගෙ මුණියට මං ගරු කරන නිසා තමුශෙට අනතුරක් කරන්නෑ...නැත්නම් පන පිටින් ඉස්ටු දානවා :eek::baffled::rofl:
 

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අඩෝ ෆැරිශා...තමුශෙගෙ මුණියට මං ගරු කරන නිසා තමුශෙට අනතුරක් කරන්නෑ...නැත්නම් පන පිටින් ඉස්ටු දානවා :eek::baffled::rofl:

:shocked::shocked::shocked::shocked::shocked: මෙන්න මිනී මරනෝ :shocked::shocked::shocked::shocked:
 

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අඩෝ ෆැරිශා...තමුශෙගෙ මුණියට මං ගරු කරන නිසා තමුශෙට අනතුරක් කරන්නෑ...නැත්නම් පන පිටින් ඉස්ටු දානවා :eek::baffled::rofl:

    buhahaha ane meh naki manamalayo, karanna puluwan wedak kiyapan :P :rofl::rofl: anika mage hubba men kiyala balan indi meh nakiyek ewilla mata mukuth karanakan :P fala fala nakiya :P jk aiyz... oya ithin man kiyana ewa gannan ganne na kiyala man dannawane.... ;) :P
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ara moko ane :rofl: api honda dewal ne karanna inne :P

    අන්තිමට අපිට තමයි වියන්න පිහන්න, වලන් හෝදන්න, වෙන්නේ, :lol:

    මං උඹට පස්සේ කියන්නම්..වැරදිලාවත් ෆැරිශා ඒ පැත්තේ යද්දී ආවොත් මං ඉදළා හමාරයි :baffled::rofl:

    එල එල,
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ගිනි නිවන හමුදාවට කෝල් කරන්න

    එලකිරි එකේ දැන් සින්හල ටයිප් කරන අය වැඩිවෙලා, අපේම බාසව මෙහෙම ටයිප් කරන එක මොනතරම් සන්තෝසයක්ද