Top 5 Things I Hate

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ithin moko? :eek: bendata passeth owa karanna wena ekane :P denma thiya honda experience ekak ganna beriye :P :lol:
අනේ බදින එක නම් මට මතක් කරන්න එපා, ඕගොල්ලෝ හිතන තරම් මම බාල නැහැ, තව ටික කාලයයි සින්ගල් වෙලා ඉන්න තියෙන්නේ :no::shocked:
 

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :no: මගේ ළමා මනස හොදටම තැළුනා

    aneeeeeee :( mmmwah :love: sowwii... :(
    elakiri eke man danna honda "aiyek" ta inne oya witharai appa.... malkaviyawa thama man issara ewisuwe hemathisema nakiya kiya kiya lol den minihawa ahu wenne naha ne :P den ithin oyawa thama man kanne dakina dakina thena :P :lol: and anika, den elakiri eke inna godak aya man danneth na, and wedi asawakuth na anduraganna, nikan pisso wage dekkama.... :eek: wihiluwak karanna puluwan minihek ekka epei wihiluwak karanath.... :P :D
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අනේ බදින එක නම් මට මතක් කරන්න එපා, ඕගොල්ලෝ හිතන තරම් මම බාල නැහැ, තව ටික කාලයයි සින්ගල් වෙලා ඉන්න තියෙන්නේ :no::shocked:

    lolz.... man nam oya balada, wedimal da kiyalawath danne na :P wayasa keeyada ? :eek:
    ithin asa nedda bandinna :eek: :P
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    lolz.... man nam oya balada, wedimal da kiyalawath danne na :P wayasa keeyada ? :eek:
    ithin asa nedda bandinna :eek: :P

    වයස කියන්න බැහැ, ඒක සීක්‍රට් එකක්, :rofl::rofl::rofl: අපෝ බදින්න බැහැ, හරි කට්ටක්නේ, අනිත් එක බදින්න කෝ කෙල්ලෙක් :lol:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    වයස කියන්න බැහැ, ඒක සීක්‍රට් එකක්, :rofl::rofl::rofl: අපෝ බදින්න බැහැ, හරි කට්ටක්නේ, අනිත් එක බදින්න කෝ කෙල්ලෙක් :lol:

    yako kello apiwath ochchara wayasa hanganne naha ne :P :lol: apoooo :P:rofl:
    kellek beri nam kollek bendaganna :P oya inne elakiri ekema ona tharam :rofl: :lol:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    "The InstallShield engine (iKernel.exe) could not be installed. iKernel.exe could not be copied to C:\Program Files\Common Files\InstallShield\Engine\6\Intel 32. Make sure that you have the appropriate privileges to copy files to this folder. (0x5)"

    :rofl::rofl::rofl::rofl:

    what is the OS you using ?