TOP BREAKING NEWS....

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
උබ දන්නවනම් උය නුල දාපු පොර කවුද කියල .... උබල ඇත්තටම මේක විශ්වාස කරන්න පටන් ගනී ..... උබල දන්නැති උනාට ලංකාවට ලොකු සේවයක් කරන කට්ටියක් ..............
කතාවනම් ඇත්ත වෙන්න ඇති. කොහොමත් නොදන්නවා උනාට ලංකාවේ හැම resource එකකටම ගොඩක් රටවල් වලින් ඇහැ ගහගෙන ඉන්නේ දැනටමත් . :yes::yes::yes::yes:

සිරාවට කව්ද බන් මේක දාපු එකා.. :oo:
 
navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    ȜMA X;21897327 said:
    නූල් සූත්තර පොනිලා මැරිලා යනකන් මේ කරුම ගෙවන්න වෙනවා මේ රටට. වේලාවට ඕකා වද උනේ. :lol::lol::lol:
    :rofl::rofl::rofl:
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    ohomanam news ona tarma tiyanwa. source ekak nati news lol

    daanna barii reasons thiyenawa....."lol" wada naha machan mage langa....! attatam dukai...apen passe ratak nathiwena eka gana....mama kauda kiyala kiyanna bahane ban...danna un dannaawa...wadagath wenne mokada wenne eelangata......!mama meke wadiya gawasenne naha habai touch eke inne....!hoyala balapan kiwwa paliyata piliganna ooneth naha.....HABAI BORU NEWEI...BRO
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Owa anwaththantanam Dan inna Deshapaluwo tikama ain karala hoda set ekak enta wenawa BN... Ratata dare Karana. ewage aya nathi ekane duka....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,421
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar254425_4.gif
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,396
    6,517
    113
    Land of Lions
    කොහොම කරත් අපිට 10% හම්බේන්නේ..... ඩිල් එක ඉන්දියා ඒක්ක ෆිනල් කරේ ගිය අන්ඩුවේ බැසිල්.....බොරු නම් හොයලා බලන්න..... රුස්සො ඉල්ලුවට දුන්නේ නෑ..... :yes::yes::yes::yes::yes:
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    කොහොම කරත් අපිට 10% හම්බේන්නේ..... ඩිල් එක ඉන්දියා ඒක්ක ෆිනල් කරේ ගිය අන්ඩුවේ බැසිල්.....බොරු නම් හොයලා බලන්න..... රුස්සො ඉල්ලුවට දුන්නේ නෑ..... :yes::yes::yes::yes::yes:

    ee 10% naa mama danna vidiyata....!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ȜMA X;21897327 said:
    නූල් සූත්තර පොනිලා මැරිලා යනකන් මේ කරුම ගෙවන්න වෙනවා මේ රටට. වේලාවට ඕකා වද උනේ. :lol::lol::lol:

    :yes::yes::rofl:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඕක පුදුම වෙන්න දෙයක් නැ චිනේ ලංකාවේ ටිටෙනියම් නිධියට ඇහැගහන් ඉන්නේ දැනටමත් . එකත් කොහොම හරි උන්ගේ අතට ගන්න හදන්නේ ..............:yes::yes::yes::yes:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ඕක පුදුම වෙන්න දෙයක් නැ චිනේ ලංකාවේ ටිටෙනියම් නිධියට ඇහැගහන් ඉන්නේ දැනටමත් . එකත් කොහොම හරි උන්ගේ අතට ගන්න හදන්නේ ..............:yes::yes::yes::yes:

    sirda lankawe koheda ටිටෙනියම් thiyenne
    ai gan nathhe :dull:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,713
    2,579
    113
    Kadawatha, Sri Lanka
    ඕක පුදුම වෙන්න දෙයක් නැ චිනේ ලංකාවේ ටිටෙනියම් නිධියට ඇහැගහන් ඉන්නේ දැනටමත් . එකත් කොහොම හරි උන්ගේ අතට ගන්න හදන්නේ ..............:yes::yes::yes::yes:

    sirda lankawe koheda ටිටෙනියම් thiyenne
    ai gan nathhe :dull:
    oya kiyanne Ilmanite gena wenna oni. Sansta Cement (former Holcim) quarry eke red soil ekak thiyenava. eka TiO2 rich mata mathaka vidiyata. thava lagoon eka kittuwata yaddi black color sand ekak thiyenava. ekama thiyenava Pulmudei. evvath TiO2 rich. evva wenna athi me kiyanne :)
     
    • Like
    Reactions: nuwa11

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    oya kiyanne Ilmanite gena wenna oni. Sansta Cement (former Holcim) quarry eke red soil ekak thiyenava. eka TiO2 rich mata mathaka vidiyata. thava lagoon eka kittuwata yaddi black color sand ekak thiyenava. ekama thiyenava Pulmudei. evvath TiO2 rich. evva wenna athi me kiyanne :)

    pahadili kirimata sthuthyi :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අව්ලක් නැ මේ ගෙනාපු යහපාලනේම මදිද.....
    මිනිස්සු කාල බීල හිනාවෙලා හරී සතුටින් ඉන්නවානේ.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    1. Mannar oil nidiya thiyenawa lankaawe loan serama gewala aawage degunayak worth ...aath kanagaatui...me wenakota full secretly 50% vikunanna indian company ekak ekka agreement ekaka gahala...balace eka within another six(06) moths denna...agreed...

    2. moragaha kanada fail karanne Indian-singapoor conspiracy ekaka , "cra" channel eka open karoth india, Singapore degollama fail...iran was agreed to counter the aftermath of the project

    moragaha kanada? or Uma Oya? wathura leak wenne kumanthranayak nisa :lol:

    3. longterm plan was to turn sri lanka in to a multi national, multi cultural country to avoid the ehtnic conflicts, planed by India.danatamath plan karala thiyenne trincomalee hbr eka kohomada designe karanne kiyala unge requirements walat and this is going to be the play groung for indian beggers.

    - https://www.pressreader.com/sri-lanka/daily-mirror-sri-lanka/20170424/282303910020418

    Okkoma hora kumanthrane paththare daala :lol:

    Thread eka dapu eka hena pora kiyala pennana uthsaha karata mewata uttara na :baffled:
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    pau

    Thread eka dapu eka hena pora kiyala pennana uthsaha karata mewata uttara na :baffled:

    mama porak nam newei, ahinsakai...mata porak wenna oone naha machan...oaya nam porak wagei.....!

    damme lakunu gannath newei....!news eka kohe thibbada kiyanna danne naha...thibbanam...eeka confirmed...!