Top Gear Fans Club

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    top-gear-logo.gif


    මචන්ලා top gear බලන අය කවුද එළකිරියේ
    ලංකාවේ DIALOG TV, PEO TV, DISH TV වල මොන චැනල් වලද පෙන්නනේ ?.
    telecast කරන වෙලාවල් එහෙම මොනවද ?

    අලුත් episode download කරගන්න පුළුවන් තැන් මොනවද ?

    මේ ගැන දන්නා අය සෙට් වෙමුද මේ නුලට

    රථ ගාය තියන අයට හොද වැඩසටහනක් කියලා හිතනවා මේක

    top-gear.jpg



    image.jpg






    Download Torrent: Top Gear (BBC - Seasons 1 to 17 - Complete)



    total 71.28 GB in 141 files :dull:

    :D:D
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹකට උපන් හපනා අපේ දිනුශ සංකල්ප මහත්තයා මුල ඉදලා අපු ඹක්කේාම ටික ඇති මැන් ගාව
    ඒයා ඹකේ අලුත් ඒක ඒනකන් බලාගෙන ඉන්නේ ආවාම දායි මමත් කියන්නම් මැන්ට
    මේ වැඩේ මරු මමත් සෙට් උනො ඹන්න
     
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    torrent වලින් බාගෙන තමා බන් බලන්නේ

    ඹකට උපන් හපනා අපේ දිනුශ සංකල්ප මහත්තයා මුල ඉදලා අපු ඹක්කේාම ටික ඇති මැන් ගාව
    ඒයා ඹකේ අලුත් ඒක ඒනකන් බලාගෙන ඉන්නේ ආවාම දායි මමත් කියන්නම් මැන්ට
    මේ වැඩේ මරු මමත් සෙට් උනො ඹන්න

    අංගුලිමාල;17842879 said:
    ath dekama issuwa onna

    සෙට් උන හැමෝම සාදරයෙන් පිළිගත්තා ඔන්න
    download කරගන්න ලින්ක් එහෙම සෙට් උනොත් ඒවත් මෙතන දාන්න මචන්ලා
    මේ programme එක ගැන ඕනේ දෙයක් මෙතන දාපල්ලා

    රේප් 9+ :D
     
    • Like
    Reactions: chalirox

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Last edited:
    • Like
    Reactions: ilanganthilaka

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Welcome, everybody, to Ferrari's new supercar. This is the 488 GTB, a car that not only suggests there is no naming structure whatsoever at Maranello, but also brings turbocharging to the company's littlest supercar for the first time.

    image.jpg


    image.jpg



    image.jpg


    image.jpg


    image.jpg
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    සිංහලු තොපිට කීවෙනි සීරියස් එකේ කීවෙනි එපියද ඕන ?

    අහ්හ් සහෝ එනකම් මග බලන් හිටියේ :D
    අපි අලුත්ම series එකේ ඉදලා ආපස්සට බලමු :P
    අලුත්ම එක 22 නේද
    බාගන්න තැනක් නැද්ද මචන්
    rep 9+
     
    • Like
    Reactions: asylum

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    http://www.imdb.com/title/tt1628033/

    dan season 22 patan aran thiyenne me awruddata Jan 26 1st epi eka start karaaa 2nd epi eka gena nam date ekak na imdb eke eth torrents walata daala thibba :D

    http://www.imdb.com/title/tt1628033/episodes?season=22&ref_=tt_eps_sn_22

    Top Gear dload karanna puluwan ET Torrents walin

    http://extratorrent.cc/category/224/Top+Gear+Torrents.html

    මේ ඉන්නේ සිරා කොල්ලෝ
    එළකිරි මචන්
    දිගටම සෙට් වෙලා ඉමු නුලත් එක්ක

    රේප් 9+
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    අහ්හ් සහෝ එනකම් මග බලන් හිටියේ :D
    අපි අලුත්ම series එකේ ඉදලා ආපස්සට බලමු :P
    අලුත්ම එක 22 නේද
    බාගන්න තැනක් නැද්ද මචන්
    rep 9+

    epa epa..season 1 episode 1 indala balanna..story ekak nati unat evolution ekai inna presenters lage character guide ekai okkoma terenne etakota..vehicles unat aventador eke indan diablo ekata aapassata giyata wadak na
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහ්හ් සහෝ එනකම් මග බලන් හිටියේ :D
    අපි අලුත්ම series එකේ ඉදලා ආපස්සට බලමු :P
    අලුත්ම එක 22 නේද
    බාගන්න තැනක් නැද්ද මචන්
    rep 9+
    තව දවස් 3ක් ඉවසලා හිටියා නං MKV එකක් හොයා ගන්න පුලුවං වෙනවා.
    500 mb විතර. තාම තියෙන්නේ 1.5 විතර ඒවා නේ. :dull:

    ටොප් ගියර් බලපං මුල ඉදං අගට. එතකොටයි පට්ට. Season 1 එකෙන්ම බැරි නං Season 3 ඉදං විතර ස්ටාට් කරන්න.
    ඒ කාලේ තමා පට්ටම එපිසෝඩ් ආවේ. ඔය අපි දැන් දන්න සුපර් කාර් වල ආරම්භයේ ඉදලම බලා ගන්න පුලුවං :yes::love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්ටිග් උනත් කළු පාට එකා අයින් වෙලා අළුත් එකේ ඉන්න සුදු පාට එකා ආවේ 3න් පස්සේ නෙ. (කලින් කළු එකා කව්ද කියලා එළි උනාට පස්සේ උං මෑන්ව අයින් කලා කියලයි කියන්නේ)

    මෑත කාලයේ නං ටොප් ගියර් ටීම් එකට හොද කාලයක් නෙවේ. ආජන්ටිනාවෙන් ගුටි කාලා ආවේ අන්තිම ස්පෙශල් එක ශූට් කරන්න ගිහිං