Top International Movies Shot in Beautiful Sri Lanka

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Bloodsport III

    මේ ෆිල්ම් එකේ අන්තිම ෆයිට්ස් ටික ෆිල්ම් කරේ නුවර එම්පයර් හොටෙල් එකෙයි YMCA එකෙයි. ඒ දවස් වල මම ඉස්කෝලේ යනවා තාම මතකයි මේ ෂූටින් එකට බඩු උස්සගෙන යනවා ලොරි වලින් බාලා.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    මේ ෆිල්ම් එකේ අන්තිම ෆයිට්ස් ටික ෆිල්ම් කරේ නුවර එම්පයර් හොටෙල් එකෙයි YMCA එකෙයි. ඒ දවස් වල මම ඉස්කෝලේ යනවා තාම මතකයි මේ ෂූටින් එකට බඩු උස්සගෙන යනවා ලොරි වලින් බාලා.

    එහෙනම් ඇහෙන් දුටු සාක්ෂිත් තියෙනවා :cool::cool::cool:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    Bombay Velvet (2014)

    ranbirs-waistcoat-retro-look-from-bombay-velvet-02.jpg

    Still no Trailer
    oke ewun kypa sarayak ape hotel akata awa