Abey as usual
ozykolla Well-known member Jun 20, 2022 9,098 15,509 113 Oct 19, 2025 #2 ප්‍රංශ උල්පත් වලින් ගේන Perrier වතුර බෝතල් කොහොමද බං ඔය ගානට විකුනන්නේ? සල්ලි ගෙවලවත් සැප විඳින්න බෑ මේ බම්බු සමාජවාදය නිසා. හැම මගුලටම ඔය පාලන මිල දාගෙන ගියොත් බෙහෙත් ගන්න ඉතිරි වෙන්නෙත් ඉන්දියන් පකිස්ථාන් ඒවා විතරයි.
ප්‍රංශ උල්පත් වලින් ගේන Perrier වතුර බෝතල් කොහොමද බං ඔය ගානට විකුනන්නේ? සල්ලි ගෙවලවත් සැප විඳින්න බෑ මේ බම්බු සමාජවාදය නිසා. හැම මගුලටම ඔය පාලන මිල දාගෙන ගියොත් බෙහෙත් ගන්න ඉතිරි වෙන්නෙත් ඉන්දියන් පකිස්ථාන් ඒවා විතරයි.
හෙනයා Well-known member May 23, 2014 16,795 16,928 113 Kottawa Oct 19, 2025 #3 ozykolla said: ප්‍රංශ උල්පත් වලින් ගේන Perrier වතුර බෝතල් කොහොමද බං ඔය ගානට විකුනන්නේ? සල්ලි ගෙවලවත් සැප විඳින්න බෑ මේ බම්බු සමාජවාදය නිසා. හැම මගුලටම ඔය පාලන මිල දාගෙන ගියොත් බෙහෙත් ගන්න ඉතිරි වෙන්නෙත් ඉන්දියන් පකිස්ථාන් ඒවා විතරයි. Click to expand... අලි ඔලුවෙන් ඉන්න මෝඩ මී හරක් එක්ක මෙහෙම තමා ඉතින්.. මිනිස්සුන්ට ඉතින් මේ මෝඩ යක්කු ටික ඕනේ උනානේ... කොරන්න දෙයක් නෑ ඒ නිසා
ozykolla said: ප්‍රංශ උල්පත් වලින් ගේන Perrier වතුර බෝතල් කොහොමද බං ඔය ගානට විකුනන්නේ? සල්ලි ගෙවලවත් සැප විඳින්න බෑ මේ බම්බු සමාජවාදය නිසා. හැම මගුලටම ඔය පාලන මිල දාගෙන ගියොත් බෙහෙත් ගන්න ඉතිරි වෙන්නෙත් ඉන්දියන් පකිස්ථාන් ඒවා විතරයි. Click to expand... අලි ඔලුවෙන් ඉන්න මෝඩ මී හරක් එක්ක මෙහෙම තමා ඉතින්.. මිනිස්සුන්ට ඉතින් මේ මෝඩ යක්කු ටික ඕනේ උනානේ... කොරන්න දෙයක් නෑ ඒ නිසා