Top up degree??

crazycate

Junior member
  • Dec 23, 2012
    106
    2
    18
    මචන් මන් මේ දවස් වල top up degree in computing එක කරන්න institute එකක් හොයනවා .... ගොඩක් එවුන් කිව්වා PIBT හොදයි කියල?? මචන් කවරු හරි හොද institute එකක් දන්නවා නම් කියන්නකෝ?
    HTML:
    EqQU1jg.png
     
    Last edited:

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    PIBT yaluwek kara Msc eka (top up). eka nam tikak management side ekata thibuna kiwwa
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Esoft එකේ තියෙන London Metropolitan Uni එකේ TopUp එකත් බලපන්.

    (දැන් අනිත් අයියලා Esoft නරකයි අනම් මනම් කියාගෙන එන්න එපා. හොද නැත්නම් නොකර හිටපන්. suggestion එකක් දුන්නේ) :rolleyes:
     
    crazycate

    Junior member
  • Dec 23, 2012
    106
    2
    18
    Esoft එකේ තියෙන London Metropolitan Uni එකේ TopUp එකත් බලපන්.

    (දැන් අනිත් අයියලා Esoft නරකයි අනම් මනම් කියාගෙන එන්න එපා. හොද නැත්නම් නොකර හිටපන්. suggestion එකක් දුන්නේ) :rolleyes:

    ESOFT EKE HARI NE BN :no::no::no::no:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113

    මොකෝ සීන් එක. Top Up කියල සදහන් කරන්නේ නැ. මුල ඉදන් degree එක කරලා complete කරපු විදියට තමයි සදහන් කරන්නේ. TopUP කියන්නේ ඒකනේ ඉතින් ? මුල් අවුරුද්ද දෙකට ගැලපෙන වෙන බාහිර සුදුසුකමක් තියෙන නිසානෙ මුල් අවුරුද්ද දෙක release කරන්නේ
     
    crazycate

    Junior member
  • Dec 23, 2012
    106
    2
    18
    :yes::yes::yes::yes::yes::yes::yes: