top up Digree

samana1996

Active member
  • May 11, 2018
    382
    44
    28
    Apita barida forien university ekak direct contact kara gena top up digree ekak karanna.etha kota yana cost eka adu karaganna puluwan neda?
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,366
    14,192
    113
    Apita barida forien university ekak direct contact kara gena top up digree ekak karanna.etha kota yana cost eka adu karaganna puluwan neda?
    Ehe gihinda? onlineda? Dekema gana mehe affliate institute wala karanawata wada godk wadi wei 30lx wath 🙃
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ehema online karanna dena ewwa thiyenawa.. eth ethakota un salakanne ehe student kenek widihata.. mehe affiliate university ekka karanawata wada cost eka wadi
     
    • Like
    Reactions: kevin_levin

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    online කරන degree තියෙනවා. එයින් එකක් තමයි කරන්න වෙන්නේ. නැතුව වෙන විදියක් නෑ. යන cost එක මෙහෙට වඩා සෑහෙන්න වැඩි වෙනවා. මෙහේ කරන එක ලාබයි
     
    • Like
    Reactions: kevin_levin

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    kohomada apply karannee

    Quantity Surveying
    Qs නම් ඉතින් CSCT,HORIZON,ICBT,SLIIT,BCAS,UNIVOTEC තමයි කරන්න වෙන්නේ. UNIVOTEC එකේනම් කල් යනවා degree එක ඉවර කරන්න. අනිත් ඒවල one year top up degree දෙන්නේ. ඔතනින් ගාන අඩු ICBT එක. 7.50lakh වගේ යන්නේ. වැඩිම cost එක යන්නේ CSCT එකට. දැන්නම් 10lakh පැනලා ඇති. CSCT degree awarding body එක salford uni එක. sliit and icbt එකේ awarding body එක ljmu uni එක. Horizon එකේ birmingham uni එක. BCAS එකනම් හරියට දන්නේ නෑ. මතක විදියට ඒකත් birmingham ද කොහෙද. ශුවර් නෑ ඒකනම්. ඔතනින් ljmu uni එකට RICS නෑ. birmingham එකයි salford එකට විතරයි RICS තියෙන්නේ. ඔතන්නි මන්නම් රෙකමන්ඩ් කරන්නේ univotec එකේ එක. හැබැයි කල් යනවා අවුරුදු 3kata වඩා. හැබයි දෙන නොලේජ් එකයි practical පැත්තයි මරු. one year degree එකක් කරන්න ඕනනම් csct එක තමයි රෙකමන්ඩ් කරන්නේ. univotec එකේ ඇර අනිත් degree same ඉතින්. එහෙම වෙනසක් කියලා නෑ. uni වෙනස් වෙන නිසා module වෙනස් වෙන එක ඇරෙන්න වෙන වෙනසක් නෑ. රට යන්න බලන් ඉන්නවනම් cost එක අඩුවෙන් යන degree එකක් කරන්න. Qs ඔන්ලයින් degree na වෙන රටවල මන් දන්න විදියට. එහෙම තිබ්බත් පට්ට cost එකක් යනවා. මෙහේ කරන එක කොහොමත් ලාබයි.
     
    • Like
    Reactions: thriloka

    Thnxxx machn....