topjobs iOS App

spartan_1012

Member
Mar 16, 2017
9
4
3
ලංකාවේ jobs කරන, හොයන ගොඩක් අය අනිවාර්යයෙන් දන්න site එකක් තමයි topjobs.lk. හැබැයි topjobs site එක mobile responsive උනාට එච්චර user-friendly නෑ. ඒ හින්ද phone එකේ බලන එක කරදරයි. topjobs කට්ටිය release කරල තියෙන්නෙ Android app එකකුත් විතරයි.

ඒ හින්ද ඔන්න iPhones, iPad සෙට් එකට මං හැදුව iOS app එකක්. මේක මුලින්ම release කරේ 2017. හැබැයි විවිධ හේතු නිසා හරියට maintain කරගෙන යන්න වෙලාවක් තිබ්බෙ නෑ. මේ දවස් ටිකේ free time එකක් සෙට් උන නිසා ආපහු වැඩේට බැස්සා. අලුත් update එකක් දැම්ම ඊයෙ.

Download කරල බලන්න. අදහස්, උදහස්, අවුල් තියෙනවනං කියන්න.

https://itunes.apple.com/app/id1204216479



CCDz4tH.png

AZ9GEf6.png

Ll3PKds.png

ryw1IwF.png

D2hj4yn.png
 
Last edited: