ඔච්චර මොකටද බන් එකට දගලන්නේ... Ctrl+click දගලන්නේ නම් නැහැ. :rolleyes: මේ දවස් වල සයිට් එකට නිතරම යන නිසා ඕක කරගන්න තිබුනොත් ලේසියි. :yes: දන්න කෙනෙක් කියනවද එක tab එකේ හැම page එකක්ම open වෙන එක නතර කරන්න ක්රමයක්...! :growl: