Topjobs

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    උබලට Topjobs එකෙන් කෝල් ඇවිත් තියෙනවද?. Apply කලාට කවමදාවත් ඇවිත් නෑ :(:(
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    උබෙ CV එකේ අඩුපාඩු ඇති මචං.. හොදට බලල update කරපන්..
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    උබෙ CV එකේ අඩුපාඩු ඇති මචං.. හොදට බලල update කරපන්..

    මම දන්න විදියට update කරලා තියෙන්නෙ :confused::confused:හිතාගන්න බෑ
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මගෙ අත්දැකීම අනුව අයි ටී සහ ඒ ආශ්‍රිත වේකන්සි වලට ටොප් ජොබ් එකෙන් දැම්මම කෝල් එන්න වැඩි චාන්ස් එකක් තියනවා. ඒත් අනික් ෆීල්ඩ් වලට ඇඩ් තිබ්බට සීවී දැම්මට කෝල් එන එක රදා පවතින්නෙ ඒ කම්පැනි එකේ මානව සම්පත් අංසේ අයගෙ අයි ටී ලිටරසි එක මත

    මම දන්නන අය ඔය අකවුන්ටට් ඇසිස්ටන්ටට් වේකන්සි වලට එහෙම දාල තියනවා ඒත් කෝල් අඩුයි
     
    මම Management Degree නෙ කලේ ඉතින් Management related එවාට දාන්නේ මට පේන විදියට 95% internal recruitment වගේ :(:(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,768
    1
    56,770
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොරු විස්තර ගොඩක් දාල CV එකක් දාපන්. කෝල් කරොත් තමන්ගෙ අඩුපාඩු තියෙනව කියල තේරුම් ගන්න. කෝල් නොකරොත් උන්ගෙ අඩුපාඩුවක් :rolleyes:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    බොරු විස්තර ගොඩක් දාල CV එකක් දාපන්. කෝල් කරොත් තමන්ගෙ අඩුපාඩු තියෙනව කියල තේරුම් ගන්න. කෝල් නොකරොත් උන්ගෙ අඩුපාඩුවක් :rolleyes:

    එතකොට blacklist වෙයි නෙ? :baffled::baffled::baffled:
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    CIMA නැති එකත් ප්‍රශ්නයක් ගොඩක් ඒවාට CIMA ඉල්ලනවා :sorry::sorry::sorry: