Toplollek - ගල් අඟුරු බාල ද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුරුහරි නෙමෙයි යකෝ ගල් අගුරු බාලයි කියල පිලිගත්තේ.. උබල කඩේ යන ජනාධිතියා 🤣🤣🤣 බලපං ලොක්ක මොනද් කියල තියෙන්නේ කියලා
    ඉතිං මට මොකෝ? මම කිව්වද ගල් අඟුරු හොඳයි කියල ?
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,220
    2,019
    113

    Hi @topkollek

    Tom Hanks Hello GIF

    තෝ නම් මේ වගේ කැම්‍රි වැඩ හෙනට කරන්නේ. මම හොදට දැකලා තියෙනවා අවුරුදු ගනන් පරණ පෝස්ට් ඇදලා අරන් මේකේ උන්ව ලිදේ දාන්නේ. හොද වෙලාවට මගේ ප්‍රොෆයිල් එක වහලා තියෙන්නේ. 🤣🤣🤣🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,373
    113
    කෑගල්ල
    තෝ නම් මේ වගේ කැම්‍රි වැඩ හෙනට කරන්නේ. මම හොදට දැකලා තියෙනවා අවුරුදු ගනන් පරණ පෝස්ට් ඇදලා අරන් මේකේ උන්ව ලිදේ දාන්නේ. හොද වෙලාවට මගේ ප්‍රොෆයිල් එක වහලා තියෙන්නේ. 🤣🤣🤣🤣
    වැහුවා කියලා හැංගෙන්න බෑ. ඇයි මොකක්ද අවුල, හිටපන් බලන්න ඔක්කොම comment 580ගාන නේ :lol: :lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    තෝ නම් මේ වගේ කැම්‍රි වැඩ හෙනට කරන්නේ. මම හොදට දැකලා තියෙනවා අවුරුදු ගනන් පරණ පෝස්ට් ඇදලා අරන් මේකේ උන්ව ලිදේ දාන්නේ. හොද වෙලාවට මගේ ප්‍රොෆයිල් එක වහලා තියෙන්නේ. 🤣🤣🤣🤣

    මේකේ අවුරුදු ගනන් පරන පෝස්ට් නෑ.. බාල ගල් අගුරු සීන් එක යට ගහන්න මූ ලගදී දාපු පෝස්ට් එක තම‍යි හොයල ගත්තේ...

    profile lock කරන් හිටියට පෝස්ට් යට ගහන්න බෑ :P
     
    • Sad
    Reactions: U.N.C.L.E

    Similar threads