Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Forum එකක් උනාම ඔය හැම කෙනෙක්ම ඉන්න ඕන
    ඒ වගේම admin ඒ හැම කෙනාටම එක වගේ නිතිය ක්‍රියාත්මක කරන්න ඕන

    ඕනෑම කෙනෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න පුළුවන් නිදහස තියෙන්න ඕන (Forum rules වලට පටහැනි නොවන ආකාරයට )
    ඒ වගේම හැම දෙනාගේම හිත සුව පිණිස කතා කරන්න අවශ්‍ය නැහැ ( හැම එකටම Yes කියන මතයෙන් අහක් වෙන්න ඔන්න ) (හුගක් වෙලාවට බොක්කේ එකක් තියාගෙන පොර වෙන්න කතා කරන අයත් ඉන්නවා මේක ඒ කට්ටියට අදාල නැහැ)
    topology වගේ අයත් ek විතරක් නෙවෙයි ඕනෑම සමාජයක ඉන්නව (ex : වික්‍රම බාහු )
    ඒ වගේම මේක විශේෂයි අද සමාජයේ පිළිගන්නේ වජබෙන්නේ සම්මතයට පිටින් කතා කරන අය ( කළු පාටට සුදු පට කියන උන් -උන් ගැන අපේ ultra posh වෙන්න දගලන පොරවල් සහ පොරවලියන් highlight කරනවා)
    අපිට තියෙන්නේ මෙහෙම අයව බන් කරවන එක නෙවෙයි උන්ට සත්‍ය මොකද කියල මේකේ ඉදන්ම අවබෝද කරලා දෙන එක (ඔය ඔක්කොම අය සම්පුර්ණයෙන්ම නරකත් නැහැ ඒ කට්ටියගෙනුත් යමක් සමාජයට ගන්න තියෙනවා ) topology ත් එහෙමයි
    එහෙම කිව්වා කියල මේ කට්ටියට ඕන විදියට චොක බයිලා නටන්නත් දෙන්න බැහැ ඒක මෙම්බෙර්ස්ලගේ වගකීමක්
    ඒ හින්ද තව ටිකක් බලමු


    සහෝ උඹේ මේ පෝස්ට් එක දැකලා මට පුදුමත් හිතුනා:yes:
    ඉස්සර මුන්ට විරුද්ධව කතා කරපු උඹට මට ආගම් බේද ඇතිකරන එවුන්/ජාති බේද ඇතිකරන එවුන් කියපු මුන්ව උබ කියනවා තව දුරටත් අවවාද කරමුලු.මුන් හොදයිලු.:confused:ඒ කට්ටියගෙනුත් යමක් සමාජයට ගන්න තියෙනවාලු.:confused:පුදුමයි යාලුවා:confused:
    මුන්ට පුලුවන් එකම දේ ආගම් බේද ඇතිකිරිල්ල විතරයි:yes:
    මුන් කරපු එක හොද දෙයක් තියෙනවද සහෝ:no:
    කවුද මුන්ට අවවාද දෙන්නේ:lol::lol:
    දෙන අවවාද මුන් පිලිගනිද :no:එවා ලස්සන හීන බන්:lol::lol:
    මුන් තමන්ගේ දේ කරගන්නේ හීන් නුලෙන්.ප්‍රබාකරන්ට වඩා දරුණුයි මුන්:yes:
    මුන් ගියත් අයේ ආයේ එනවා :yes:
    අපි තේරුම් ගන්න ඕනේ මුන්ගේ හැසිරිමෙන් මු එන්නේ මොකාටද කියලා.:yes:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    නොදකින් මකබෑවෙනවා කියලා නේද කිව්වේ??
    අනේ තොගේ රෙද්දේ දැනුම
    අපිට ඕනිනෑ ඔය හැලප දැනුම
    ඕනිනම් බලපිය පෝල් එක
    තොගේ දැනුමට තියෙන තැන තමයි ඔය
    මං දිවුරන්නම්
    උඔ මොන එකෙන් ආවත්
    අම්මප ඒ එකින් එක බාවන්න මං ඉන්නවා
    මට කෙලඋනත් මං ඒක කරනවා

    පූසාගේ පරම හතුරා ටොපා එලවමු... :P:P
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    Topology ඔයා හොද thread ගොඩක් දාල තියෙන හොද member කෙනෙක්. මේවගේ පොඩි ප්‍රශ්නෙකට හිත් නරක් කරන් යන්න ඕන නැහැ
    ඔයාගේ තියෙන වැරදි අඩු පාඩු හදා ගෙන ඔයා අපිත් එක්ක දිගටම ඉන්න