Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .

Mozilla

Well-known member
  • බිරින්දෑ මගේ උනාට ආයතනේ මගේ නෙවෙයි නේ මචං.........:(:(හැබැයි අම්බානක් අඩුවට ඔය වැඩ වලට දෙන්නේ.......!!!:yes::yes::yes:

    මං ගමේ යනකොට ටිකක් දියන්කෝ ගෙදර අරන් යන්න :sorry:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    නෑ බන් ඒකි අද කොටුවක් නම් පනින්න ගියා:):)
    :shocked::shocked::shocked:මේ වගේද..........

    attachment.php
     
    Attachments

    • uyghy.jpg
      uyghy.jpg
      10.3 KB · Views: 85

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ දැන් ඔය විත්තිකරු.:eek::eek:
    සුනිමල්ට හරි වින්ඩෝස් 8ට හරි කතා කරපල්ලා ගේම ෆිනිෂ් කරලා දාන්න.:lol::lol:
    ඒත් බැරිනං silentsahan ගේන්න වෙයි.:eek::eek::lol::lol:
    කව්ද බං තරඟය පාවා දුන්නේ.:confused:

    අපි දන්නව බන් පාවල දීපු එකා/කී ව.......නමුත් ගේම ඉවරවෙන්නේ නැති පාටයි තාම.......මොකද ෆේක් එනව පෝලිමේ වෝට් කරන්න.....ඊළග ඡන්දෙදි මුන්ට වැඩ තියෙයි...දේශපාලයන් ගේ කොන්තරත් එහෙම ....හොර ඡන්ද දාන්න....!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං ගමේ යනකොට ටිකක් දියන්කෝ ගෙදර අරන් යන්න :sorry:

    බිරින්දෑව ද?????? මොසිල්ලෝ උඹ ඉවර තමා........මම කලිනුත් කියල ඇති........අර රුසියන් සුරංගනා කතා වල ඉන්න බබායිගා යකින්න වගේ උඹව බැදගෙන කාලා උඹේ ඇට කටු උඩ නටාවි....!!!!!!!!:shocked::shocked::shocked:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    බිරින්දෑව ද?????? මොසිල්ලෝ උඹ ඉවර තමා........මම කලිනුත් කියල ඇති........අර රුසියන් සුරංගනා කතා වල ඉන්න බබායිගා යකින්න වගේ උඹව බැදගෙන කාලා උඹේ ඇට කටු උඩ නටාවි....!!!!!!!!:shocked::shocked::shocked:
    බ්බායිගා ලේඩි ගගා වගේද:):):)
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    බිරින්දෑව ද?????? මොසිල්ලෝ උඹ ඉවර තමා........මම කලිනුත් කියල ඇති........අර රුසියන් සුරංගනා කතා වල ඉන්න බබායිගා යකින්න වගේ උඹව බැදගෙන කාලා උඹේ ඇට කටු උඩ නටාවි....!!!!!!!!:shocked::shocked::shocked:

    :eek::eek:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    අපි දන්නව බන් පාවල දීපු එකා/කී ව.......නමුත් ගේම ඉවරවෙන්නේ නැති පාටයි තාම.......මොකද ෆේක් එනව පෝලිමේ වෝට් කරන්න.....ඊළග ඡන්දෙදි මුන්ට වැඩ තියෙයි...දේශපාලයන් ගේ කොන්තරත් එහෙම ....හොර ඡන්ද දාන්න....!!!!

    මම වෝට් කලේ අපිට ඕනේ කියල.:sorry::sorry:
    කමක් නෑ ඉතින් කෝකට වෝට් කලත් එකයි. මොන පුකක්වත් වෙන්නේ නෑ ටොප්ට.:lol::lol:
    මම ටොප්ගේ සීන් වැඩිය දන්නේ නෑ.:eek::eek:
    උබ ට්‍රයි එකක් දීපන් ටොප්ගේ දත් සෙට් එක ගලවන්න කෝමහරි:lol::lol::yes:

    වර්ල්ඩ් කප් ෆයිනල් එක පාවා දුන්නේ කව්ද යකෝ?:growl::growl::lol::lol::eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බිරින්දෑව ද?????? මොසිල්ලෝ උඹ ඉවර තමා........මම කලිනුත් කියල ඇති........අර රුසියන් සුරංගනා කතා වල ඉන්න බබායිගා යකින්න වගේ උඹව බැදගෙන කාලා උඹේ ඇට කටු උඩ නටාවි....!!!!!!!!:shocked::shocked::shocked:

    paw mossilla malli:(:(
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    බිරින්දෑව ද?????? මොසිල්ලෝ උඹ ඉවර තමා........මම කලිනුත් කියල ඇති........අර රුසියන් සුරංගනා කතා වල ඉන්න බබායිගා යකින්න වගේ උඹව බැදගෙන කාලා උඹේ ඇට කටු උඩ නටාවි....!!!!!!!!:shocked::shocked::shocked:
    :shocked::shocked::shocked::eek::eek::eek:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තොපිලා ඒ කාලේ ඉදලම අපිට කැපුවේ වළ තමා..මිනිහෙක් හැදෙනවට ඉරිසියාව :frown:
    මං එහෙම කලාද බං?
    මං උඔට සපෝට් කලානේ මගෙ හොද වඩේ අස්සේ උඹේ කුණූ වඩේ ගහලා

    වඩේ වඩේ
    නිකන් වඩේ ඉස්සෝ වඩේ