Topup degree කරන එක ඇත්තටම ප්‍රශ්නයක් ද? Related Experience තිබුනත් Foreign Countries වලදි බලපානවද Work visa / Pr වලදි

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,721
    1
    1,733
    113
    ගෙදර තමයි බං
    Ei machan ea? Tikak explain karanna puluwan da
    example ekak widiyata oyata Canada walata qualifications pennanakota WES ekata yawala oyage qualification ekata adala Canadian qualification eka ganna ona. samahara welawata topup degree reject wenna puluwan. anika topup eka karanawanam hoda recognized uni ekak balala karapan
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,243
    2,130
    113
    in Helll
    Brother I have a top-up degree and right now working in the UK.

    වීසා ප්‍රොසෙස් එකේදි කිසිම අවුලක් වුණේ නෑ ඒ වගේම ILTES ඕනි වුනේ නෑ මොකද English requirement eka exempt වුණා degree එක UK awarded nisa.



    Europe MSE ehekata ECTS credit 180 ට වඩා ඕනි top-up degree එකට හම්බ වෙන්නේ 120 හැබැයි ඔයාට recognise HND එකක් තියෙනම් (btec or Pearson) එකට 60ක් හම්බ වෙනවා එතකොට කිසි අවුලක් නෑ.



    මේ කතාව හරියටම හරි යුරෝප් සහ කැනඩාවට මොකද මං ඔසි ඇන්ඩ් නිව්සිලන්ඩ් ගැන දන්නේ නෑ.



    කිසිම බයක් වෙන්න එපා මචං HND එක තියේ නම් කිසිම වෙනසක් නෑ.



    පොඩි කතාවක් කියන්නම්.

    මගේ යාලුවෙක් ACBT එකේ HND කරලා work එක්ස්පිරින්ස් එක්ක කෙලින්ම MSE එකක් කරා දැන් කොල්ලා canada PR. Express entry දැම්මේ කිසි අවුලක් නෑ

    P.S- above is only valid for UK awarded degree. don't know about local or other top-up degrees
     
    Last edited:

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    709
    799
    93
    Brother I have a top-up degree and right now working in the UK.

    වීසා ප්‍රොසෙස් එකේදි කිසිම අවුලක් වුණේ නෑ ඒ වගේම ILTES ඕනි වුනේ නෑ මොකද English requirement eka exempt වුණා degree එක UK awarded nisa.



    Europe MSE ehekata ECTS credit 180 ට වඩා ඕනි top-up degree එකට හම්බ වෙන්නේ 120 හැබැයි ඔයාට recognise HND එකක් තියෙනම් (btec or Pearson) එකට 60ක් හම්බ වෙනවා එතකොට කිසි අවුලක් නෑ.



    මේ කතාව හරියටම හරි යුරෝප් සහ කැනඩාවට මොකද මං ඔසි ඇන්ඩ් නිව්සිලන්ඩ් ගැන දන්නේ නෑ.



    කිසිම බයක් වෙන්න එපා මචං HND එක තියේ නම් කිසිම වෙනසක් නෑ.



    පොඩි කතාවක් කියන්නම්.

    මගේ යාලුවෙක් ACBT එකේ HND කරලා work එක්ස්පිරින්ස් එක්ක කෙලින්ම MSE එකක් කරා දැන් කොල්ලා canada PR. Express entry දැම්මේ කිසි අවුලක් නෑ
    SLIATE eke HND eka awlda? government neh denne NVQ
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,031
    3,971
    113
    Brother I have a top-up degree and right now working in the UK.

    වීසා ප්‍රොසෙස් එකේදි කිසිම අවුලක් වුණේ නෑ ඒ වගේම ILTES ඕනි වුනේ නෑ මොකද English requirement eka exempt වුණා degree එක UK awarded nisa.



    Europe MSE ehekata ECTS credit 180 ට වඩා ඕනි top-up degree එකට හම්බ වෙන්නේ 120 හැබැයි ඔයාට recognise HND එකක් තියෙනම් (btec or Pearson) එකට 60ක් හම්බ වෙනවා එතකොට කිසි අවුලක් නෑ.



    මේ කතාව හරියටම හරි යුරෝප් සහ කැනඩාවට මොකද මං ඔසි ඇන්ඩ් නිව්සිලන්ඩ් ගැන දන්නේ නෑ.



    කිසිම බයක් වෙන්න එපා මචං HND එක තියේ නම් කිසිම වෙනසක් නෑ.



    පොඩි කතාවක් කියන්නම්.

    මගේ යාලුවෙක් ACBT එකේ HND කරලා work එක්ස්පිරින්ස් එක්ක කෙලින්ම MSE එකක් කරා දැන් කොල්ලා canada PR. Express entry දැම්මේ කිසි අවුලක් නෑ

    Kelinma work experience walin topup degree eka kaloth awulda machan
     

    Noah_Trent

    Active member
  • Oct 24, 2022
    357
    229
    43
    Brother I have a top-up degree and right now working in the UK.

    වීසා ප්‍රොසෙස් එකේදි කිසිම අවුලක් වුණේ නෑ ඒ වගේම ILTES ඕනි වුනේ නෑ මොකද English requirement eka exempt වුණා degree එක UK awarded nisa.



    Europe MSE ehekata ECTS credit 180 ට වඩා ඕනි top-up degree එකට හම්බ වෙන්නේ 120 හැබැයි ඔයාට recognise HND එකක් තියෙනම් (btec or Pearson) එකට 60ක් හම්බ වෙනවා එතකොට කිසි අවුලක් නෑ.



    මේ කතාව හරියටම හරි යුරෝප් සහ කැනඩාවට මොකද මං ඔසි ඇන්ඩ් නිව්සිලන්ඩ් ගැන දන්නේ නෑ.



    කිසිම බයක් වෙන්න එපා මචං HND එක තියේ නම් කිසිම වෙනසක් නෑ.



    පොඩි කතාවක් කියන්නම්.

    මගේ යාලුවෙක් ACBT එකේ HND කරලා work එක්ස්පිරින්ස් එක්ක කෙලින්ම MSE එකක් කරා දැන් කොල්ලා canada PR. Express entry දැම්මේ කිසි අවුලක් නෑ

    Thanks machan.
    + Plus monwa karath interview eka crack karaganna danuma one

    Information overload kiyana ekata uba ahuwela inne dn


    මොකක්ද මචන් ඒ කිවෙ? තේරුනෙ නැහැනෙ
    SLIIT eke top-up degree (UOB) karapu mage yaluwo dennek dan inne Norway..(DevOps / QA) ehema awulak une naha..
    Thanks machan