Topup degree කරන එක ඇත්තටම ප්‍රශ්නයක් ද? Related Experience තිබුනත් Foreign Countries වලදි බලපානවද Work visa / Pr වලදි

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    ලොකු ගැටලුවක් මචන් ඒක.

    පොඩ්ඩක් මේ ගැන දන්න අය කියන්නකො මොකක්ද කරන්නෙ කියල.

    මට ලේසියි Topup එකක් කලොත්, ඒත් ලංකාවෙනම් ඕක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ ගොඩක් දුරට මම හිතන්නෙ?

    නමුත් අනාගතේදි ලංකාවෙන් යන අදහසක් ආවොත් ඒකෙදි Topup එකක් තියෙන එක ප්‍රශ්නයක් වෙනවද? ඒකට Solution එකක් තියෙනවද?

    බම්ප් ප්ලීස් මචන්ලා.